පොලොන්නරුව - අම්බලන්තොට

 #_අම්බලන්තොට__68__පොලොන්නරුව  


සාමාන්‍ය ගාස්තු සේවා . . . 💟💟💟

සිමිත නැවතුම් . . . 😍😍😍


ගමන් මාර්ගය : -

අම්බලන්තොට - හම්බන්තොට - වීරවිල - දෙබරවැව - තිස්සමහාරාම - කතරගම - සෙල්ලකතරගම - ගල්ගේ - අලිමතලා හංදිය - බුත්තල - කුඹුක්කන - හුලංදාව - මොනරාගල - මැදගම - බිබිල - රිදීමාලියද්ද - උරහීය - ආඳාඋල්පත - මහියංගණය - බතලයාය - ගිරාදුරුකෝට්ටේ - දියවිද්දාගම - සදුන්පුර - දෙහිඅත්තකණ්ඩිය - සිරිපුර - පැලටියාන - දිඹුලාගල - දළුකාන - මනම්පිටිය - ගල්ලෑල්ල - කදුරුවෙල - පොලොන්නරුව.


දිනපතා පිටත්විම:-

අම්බලන්තොට සිට: උදේ 06:00 

පොළොන්නරුව සිට: උදේ 08:00 


පොලොන්නරුව ඩ්පෝව & අම්බලන්තොට ඩ්පෝව මෙම සේවාව ක්‍රීයාත්මක වේ. — 

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර