මහරගම - නිකවැරටිය
•• SLTB NIKAWERATIYA DEPOT
•• ශ්‍රී ලංගම නිකවැරටිය ඩිපෝව
•• Wp NC-1182 | NK - 98
•• සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම්
•• විමසීම් :- 077-1057302
✨ නිකවැරටිය 323/176 මහරගම ✨
•• පිටත්වීම ••
•• නිකවැරටියෙන් අලුයම 04.30
•• කුලියාපිටියෙන් අලුයම 05.20
...................................................................
•• අපේක්ෂා රෝහලෙන් අසලින් - දහවල් 01.20
•• කොළඹින් - දහවල් 02.30
•• ගමන් මාර්ගය ••
නිකවැරටිය - බොරළුවැව - මදුල්ල - හෙට්ටිපොල - රිට්ටාදෙනිය - මූණමල්දෙනිය - දීගල්ල - කුලියාපිටිය - ගලගෙදර හංදිය - යක්විල - ඇලබඩගම - පන්නල - මාකඳුර - බඩල්ගම - ගොඩිගමුව - අකරගම - මඩම්පැල්ල - කටාන - මීගමුව - කටුනායක - සීදූව - ජා-ඇල - කදාන - වත්තල - කොළඹ - මරදාන - බොරැල්ල - රාජගිරිය - නාවල - නුගේගොඩ - මහරගම අපේක්ෂා රෝහල.
•• ආසන්න දුර ප්‍රමාණය - කි.මී. 155
• උපුටාගැනීමකි
Comments
Post a Comment