තිරුක්කෝවිල් කටුණායක කොළබ
⃟̥̩̩̩̥̩̥͚̮🔥♥️නැගෙනහිර ඈත වෙරළ තීරයෙන් ගුවන්තොටුපල හරහා කොළඹට ⃟̥̩̩̩̥̩̥͚̮🔥♥️
•• (X)තිරුක්කෝවිල්/අක්කරෙයිපත්තුව 48-12/34/187 කටුනායක/කොළඹ(N)
•• ශ්‍රී ලංගම මධ්‍යම බස් රථ කාර්යාලය
•• සාමාන්‍ය ගාස්තු
•• සීමිත නැවතුම්
•• wp ND-9784
•• CBS-38
•• පිටත්වීම් ÷💞
•• කොළඹින් තිරුක්කෝව්ල් බලා රාත්‍රි 12.30⌚
•• කටුනායකින් තිරුක්කෝවිල් බලා රාත්‍රි 01.30⌚
...........................................................................
•• තිරුක්කෝවිල් වලින් කොළඹ බලා රාත්‍රි 09.30⌚
•• අක්කරපත්තුවෙන් කොළඹ බලා රාත්‍රි 10.30⌚
•• ගමන් මාර්ගය ÷
තිරුක්කෝවිල්, විනායගපුරම්, තම්බිලුවිල්, අක්කරපත්තුව, අඩ්ඩාලච්චේන, පලාමුනායි, ඕලුවිල්, නින්දවූර්, කාරතිව්, කල්මුණේ, පදිරිප්පු, කලවංචිකුඩි, කාත්තන්කුඩි, මඩකලපුව, එරාවූර්, වාලච්චේන, ත්‍රිකෝණමඩු, අසේලපුර, වැලිකන්ද, මනම්පිටිය, කදුරුවෙල, පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ, මින්නේරිය, බටුඔය, මොරගස්වැව, හබරණ, දිගම්පතහ, ඉනාමළුව, පැල්වැහැර, දඹුල්ල, ගලේවෙල, මැල්සිරිපුර, ඉබ්බාගමුව, කුරුණෑගල, කලුගමුව, නාරම්මල, දඹදෙණිය, ගිරිඋල්ල, පන්නල, සඳලංකාව, දංකොටුව, තෝප්පුව, කොච්චිකඩේ, මීගමුව, කටුනායක, ජාඇල, කඳාන, වත්තල, කොළඹ
•• සම්පූර්ණ ගමන් ගාස්තුව ÷රු: 1635.00
•• මාර්ගයේ දුර ප්‍රමාණය ÷ 417 Km
•• ධාවන කාලය ÷ පැය 9.00යි.
•• වැඩිදුර විස්තර සඳහා අමතන්න☎️⏳
•• 011 2329 606 - ම.ක.බ ඩිපෝව
•• 067 2277 281 - අක්කරෛයිපත්තු ඩිපෝව
• උපුටාගැනීමකි
Comments
Post a Comment