කළුතර - වැලිමඩ
#_SLTB_කලුතර_ඩ්පෝව . . . 😘😘😘😘
වැලිමඩ 79-1/400-1 කලුතර . . 👌👌
සාමාන්‍ය ගාස්තු සේවා . . 👌👌
සීමිත නැවතුම් . . . 😋😋😋😋
NC 0747 . . . 💙💙💙
KT 74 . . . 💚💚
ගමන් මාර්ගය:-
වැලිමඩ. නුගතලාව. කැප්පෙටිපොළ. රේන්දපොල. හග්ගල. සීතාඑලිය. නුවරඑළිය රම්බොඩ. තවලන්තැන්න. පුස්සැල්ලාව. ගම්පොළ. ගෙලිඹය.පේරාදෙණිය. පිලිමතලාව. කඩුගන්නාව. මාවනැල්ල. කෑගල්ල. වරකාපොල. නිට්ටඹුව. කොළඹ. දෙහිවල. රත්මලාන. මොරටුව. පානදුර. වාද්දුව.කලුතර
පිටත්වීම:-
කොළඹ සිට වැලිමඩ බලා:- උදේ 09:00
වැලිමඩ සිට කොළඹ බලා:- උදේ 07:30
• උපුටාගැනීමකි
Comments
Post a Comment