තලේමන්නාරම - කොළබ

 #_Mannar_Express ••• 😍😍😍

#_SLTB_මන්නාරම_ඩිපෝව . . .  💜️💛💚

තලෙයිමන්නාරම 04 කොළඹ

සාමාන්‍ය ගාස්තු සේවා . . 😍😍😍

සීමිත නැවතුම් . . 👌👌👌

ND-9931 . . 💪💪💪💪

MN-71 . . . 😎😎😎


පිටත්වීම :-

තලෙයිමන්නාරමින් :- රාත්‍රි .08.00

මන්නරමෙන් :- රාත්‍රි .09.00

කොළඹින් :- රාත්‍රි .08.00


ගමන් මාර්ගය:- 

තලෙයිමන්නරම ,  පේසාලේ , එරික්කුලම් , මන්නරම , තිරුකේශ්වරන් , උයිලන්කුලම් , උයිත්තරාස කුලම් , මුරුන්කන් , මඩුපාර , පරයනාරායන් කුලම් ,  වෙඩ්ඩිකුලම් , මාන්කුලම් , මැදවච්චිය , රඹෑව , අනුරාධපුර , මහබුලන්කුලම , නොච්චියාගම , පහල මොරගහවැව , කලාඔය , පුත්තලම , මදුරන්කුලිය , මුන්දලම , ආරච්චිකට්ටුව , හලාවත , මාදම්පේ , මාරවිල , වෙන්නප්පුව , තෙල්වත්ත , ජාඇල , වත්තල , තොටළග , කොළඹ. —

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර