අක්කරපත්තු - කොළබ ( නුවර හරහා )
💜️💝💙S.L.T.B AMPARA💜️💝💙
...☸️සරණයි දළදා සමිදුන්ගේ☸️...
(X)අක්කරපත්තුව/අම්පාර 22 කොළඹ(N)
▶️ wp NC 1523 (AM63)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය⭕️
▶️ සීමිත නැවතුම්❎
☣️ අක්කරෙයිපත්තු සිට කොළඹ බලා පිටත්වීම් :-
✅ අක්කරෙයිපත්තුවෙන් පිටත්වීම :- දහවල් 12.30
✅ අම්පාරෙන් පිටත්වීම :- දහවල් 02.15
✅ මහනුවරින් පිටත්වීම :- රාත්‍රි 06.45
✔️ කොළඹට ළගාවීම :- රාත්‍රි 10.30
.......................................................................
☣️කොළඹ සිට අක්කරෙයිපත්තු බලා පිටත්වීම් :-
✅ කොළඹින් පිටත්වීම :- දහවල් 02.15
✅ මහනුවරින් පිටත්වීම :- සවස 06.45
✔️ අම්පාරට ළගාවීම :- රාත්‍රි 12.00
✔️ අක්කරපත්තුවට ළගාවීම :- අලුයම 12.30
♻️ ගමන් මාර්ගය :- අක්කරපත්තුව <-> අඩ්ඩාලච්චේන <-> පලාමුනායි <-> ඔලුවිල් <-> නින්දවූර් <-> කාරෙයිතිව් <-> මල්වත්තායි <-> සමන්තුරය <-> අම්පාර <-> උහන <-> ගොනාගොල්ල <-> පදියතලාව <-> 69 හංදිය <-> මහියංගනය <-> හසලක <-> උඩුදුම්බර <-> හුන්නස්ගිරිය <-> මැදමහනුවර <-> තෙල්දෙණිය <-> දිගන <-> කුණ්ඩසාලේ <-> තැන්නෙකුඹුර <-> බූවැලිකඩ <-> මහනුවර <-> පේරාදෙණිය <-> පිළිමතලාව <-> කඩුගන්නාව <-> බලන <-> මාවනැල්ල <-> කෑගල්ල <-> රංවල හංදිය <-> ගලිගමුව <-> නෙළුම්දෙණිය <-> අඹේපුස්ස <-> වරකාපොල <-> පස්යාල <-> දංඕවිට <-> නිට්ටඹුව <-> තිහාරිය <-> යක්කල <-> බැලුම්මහර <-> කිරිල්ලවල <-> කඩවත <-> මහර <-> කිරිබත්ගොඩ <-> දළුගම <-> ටයර්හංදිය <-> බුළුගහ හන්දිය <-> වෙදමුල්ල <-> තොරණ හන්දිය <-> අලුත්පාලම <-> කොළඹ.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 356යි.
👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 10යි විනාඩි 15යි.
-----------------------------------------------
💢 මෙම සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම අම්පාර ඩිපෝව සතු wp NC 2018 (AM73) බස් රථයෙන් සිඳුකරණු ලබයි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 063 222 2091 :- අම්පාර ඩිපෝව.
📞 067 2260 281 :- නැගෙනහිර ප්‍රාදේශීය කාර්යාලය.
-----------------------------------------------
ලියාපදිංචි අංක wp NC 1523 (AM63) දරණ ශ්‍රී ලංකා ගමනාR ඇන්ජිමකින් සමන්විත RUBY RUSHI COACH BUILDERS සමාගම විසින් බද නිශ්පාදිත ආසන 54කින් සමන්විත මෙම බස් රථයකි
📷 Isuru M Lesner | Mobile Photography | 2022
---------------------------------------------
Comments
Post a Comment