ත්‍රිකුණාමලය - ගම්පොල
(X)ත්‍රිකුණාමලය 45/718 ගම්පොළ(N)
▶️ wp NC 1188 (KNT33)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
☣️ ත්‍රීකුණාමලය සිට ගම්පොළ බලා පිටත්වීම් :-
✅ ත්‍රීකුණාමලයෙන් පිටත්වීම :- දහවල් 12:15
....................................................................
☣️ ගම්පොළ සිට ත්‍රීකුණාමලය බලා පිටත්වීම් :-
✅ ගම්පොළින් පිටත්වීම :- උදෑසන 6:25
✅ මහනුවරින් පිටත්වීම :- උදෑසන 7:40
♻️ ගමන් මාර්ගය :- ත්‍රිකුණාමලය <-> අනුරාධපුර හංදිය <-> පාලම්පටාර්, සිංහකන්ද <-> තඹලගමුව <-> කන්තලේ <-> පොතන්කඩුව <-> අග්බෝපුර <-> ගල්ඔය <-> හබරණ <-> දිගම්පොතාන <-> ඉනාමළුව <-> පැල්වැහැර <-> මිරිස්ගෝනියාව <-> දඹුල්ල <-> නාඋල <-> නාලන්ද <-> මඩවල <-> පලාපත්වල <-> අළුවිහාරේ <-> මාතලේ <-> කූඹියන්ගොඩ <-> අලවතුගොඩ <-> අකුරන <-> කටුගස්තොට <-> මහනුවර <-> පේරාදෙණිය <-> කොස්හින්න <-> ගෙලිඔය <-> වැලිගල්ල <-> ගම්පොළ.
👉 ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී 201යි.
👉 ආසන්න වශයෙන් ධාවන කාළය :- පැය 6යි විනාඩි 30යි.
-----------------------------------------------
💠 මෙම බස් රථය උදෑසන කන්තලේ සිට ත්‍රීකුණාමලය බලා ගමන් කර ත්‍රීකුණාමලයෙන් දහවල් 12:15ට මහනුවර හරහා ගම්පොල බලා ධාවනය වී පසු දින අලුයම 6:25ට ගම්පොළින් ගමන් ආරම්භ කර මහනුවර හරහා ත්‍රීකුණාමලය බලා නැවත පැමිණ ත්‍රීකුණාමලයෙන් දහවල් 2:30ට කන්තලේ බලා ධාවනය වේ.
💢 මෙම සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම කන්තලේ ඩිපෝව සතු wp ND 9465 (KNT34) බස් රථයෙන් සිඳුකරණු ලබයි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 026 223 4281 :- කන්තලේ ඩිපෝව.
-----------------------------------------------
• උපුටාගැනීමකි
Comments
Post a Comment