පොතුවිල් - මොණරාගල
පොතුවිල් පාරේ අධිපති ඩිපෝව 😈
[X] පොතුවිල / පානම 303 - 4 මොණරාගල [N]
පානම, නාවුල්ආරු, සාශ්‍රවේලි, අරුගම්බේ, උල්ල, පොතුවිල, ලාහුගල, හුලංනුගේ, මහකලුගොල්ල, අම්පාර හන්දිය, සියඹලාණ්ඩුව, කොඩයාන, 35 කණුව, දොඹගහවෙල, ලියන්ගොල්ල, ගලබැද්ද, ඔබ්බෙගොඩ, සිරිගල, 22 කණුව හරහා මොණරාගල..
---------------------------------------------------------------------------
• 2 කණුවෙන් පොතුවිල බලා උදෑසන 7:30
• පොතුවිලින් මොණරාගල බලා උදෑසන 9:10
• මොණරාගලින් පානම බලා දහවල් 12:30
• පානමින් මොණරාගල බලා සවස 4:00
• මොණරාගලින් 2 කණුව බලා රාත්‍රී 7:00
---------------------------------------------------------------------------
පානම -> මොණරාගල අතර ;-
° එක් පසකට දුර කි.මි 85 යි.
° ගමන් ගාස්තුව රු. 154/-
° ගමන් කාලය පැය 2 යි මිනිත්තු 30 යි.
--------------------------------------------------------------------------
දවසට ටර්න් දෙකක් අදින 303 රූට් එකේ එකම බස් එක.. ❤️
• උපුටාගැනීමකි
Comments
Post a Comment