නුවරඑලිය - මහරගම
#_SLTB_නුවරඑළිය_ඩ්පෝව . . 😋👌🔥💪
💟💟💟 RED QUEEN අපේක්ශා 💟💟💟
16/79 - මහරගම - ගම්පොළ - නුවරඑළිය 😋
සාමාන්‍ය ගාස්තු සේවා . . 💪💪💪
සීමිත නැවතුම් . . 💟💟💟
( ND - 9976 ) 🔥🔥🔥
පිටත්වීම නුවරඑළිය සිට
නුවරඑළිය අලුයම :- 03.20
පේරාදෙණිය :- අලුයම 05:05
පස්යාල උදෑසන :- 06:45
කිරිදිවැල උදෑසන :- 07: 10
පිටත්වීම මහරගම සිට :-
අපේක්ෂා රෝහල අසලින් :- දහවල් 01:00
මහරගම බස් නැවතුම්පළ :- දහවල් 01:15
ගමන් මාර්ගය :-
මහරගම අපේක්ෂා රෝහල
මහරගම කොට්ටාව හෝමාගම මීපේ හංවැල්ල පූගොඩ කිරිදිවැල අත්තනගල්ල පස්යාල වරකාපොල කෑගල්ල මාවනැල්ල පේරාදෙණිය ගම්පොළ පුස්සැල්ලාව තවලන්තැන්න රම්බොඩ නුවරඑළිය
විමසීම්
077-1057460
077-1057461 —
• උපුටාගැනීමකි
Comments
Post a Comment