අම්පාර - කොලබ . රාත්‍රී සේවා

 අම්පාර 98/99 කොළඹ 

සාමාන්‍ය ගාස්තු සේවය

 සීමිත නැවතුම් 


අම්පාරෙන්  07.00 p.m ⏱️


ගමන් මාර්ගය :-

                🟢 අම්පාර කොන්ඩවටවාන් බෝගස් හංදිය  පරගහකැලේ වාවින්න පොල්වත්ත හංදිය  ඉඟිණියාගල දේවාලහිඳ ගල්කන්ඳ පල්ලන්ඔය හන්දිය කොටාගොඩ 9 කණුව අලිවංගුව 6 කණුව මුතුකණ්ඩිය හංදිය 2 කණුව අම්පාර හංදිය සියඹලාණ්ඩුව කැම්බල් කොඩයාන 35 කණුව දොඹගහවෙල ගලබැද්ද ඔබ්බේගොඩ සිරිගල මොණරාගල හුලංදාව වෙල්ලච්චිකඩේ කුඹුක්කන ගම්උදාව බුත්තල යුදගනාව පැල්වත්ත වරුණගම මල්ලත්තාවල වැල්ලවාය බුදුරුවගල හඳපානගල ඇතිලිවැව තෙළුල්ල කුඩාඔය කිතුල්කොටේ කිවුලේආර තණමල්විල කොමළිගම හම්බෙගමුව හංදිය  මල්ආර අඟුණුකොලපැලැස්ස හංදිය 13 කණුව මව්ආර සෙවනගල සීනි කම්හල් හංදිය  වලව පිටවාන උඩවලව සංකපාල පල්ලෙබැද්ද ගොඩකවෙල මාදම්පෙ කහවත්ත පැල්මඩුල්ල පාතකඩ රත්නපුර කුරුවිට පරකඩුව ඇහැලියගොඩ ගැටහැත්ත අවිස්සාවේල්ල පුවක්පිටිය කොස්ගම කළුඅග්ගල මීපෙ ගොඩගම පනාගොඩ හෝමාගම මාකුඹුර කොට්ටාව පන්නිපිටිය මහරගම නාවින්න දෙල්කඳ නුගේගොඩ කිරුළපන තිඹිරිගස්යාය කොළඹ 


කොළඹින්  08.00 p.m ⏰


ගමන් මාර්ගය :- 

                   🟣 මධ්‍යම තැපැල් හුවමාරුව කොළඹ කොස්ගස් හංදිය ඔරුගොඩවත්ත වැල්ලම්පිටිය කොටිකාවත්ත අඹතලේ වැලිවිට හංදිය කඩුවෙල බෝමිරිය නවගමුව රනාල ආටිගල හංවැල්ල කළුඅග්ගල කොස්ගම පුවක්පිටිය අවිස්සාවේල්ල ගැටහැත්ත ඇහැලියගොඩ පරකඩුව කුරුවිට රත්නපුර පාතකඩ පැල්මඩුල්ල කහවත්ත මාදම්පෙ ගොඩකවෙල පල්ලෙබැද්ද සංකපාල උඩවලව පිටවාන වලව සෙවනගල සීනි කම්හල් හංදිය  මව්ආර 13 කණුව අඟුණුකොලපැලැස්ස හංදිය  මල්ආර හම්බෙගමුව හංදිය කොමළිගම තණමල්විල කිවුලෙආර කිතුල්කොටේ කුඩාඔය තෙලුල්ල ඇතිලිවැව හඳපානගල බුදුරුවගල වැල්ලවාය මල්ලත්තාවල වරුණගම පැල්වත්ත යුදගනාව බුත්තල ගම්උදාව කුඹුක්කන වෙල්ලච්චි කඩේ හුලංදාව මොණරාගල සිරිගල ඔබ්බේගොඩ   ගලබැද්ද දොඹගහවෙල 35 කණුව කොඩයාන කැම්බල් සියඹලාණ්ඩුව අම්පාර හංදිය 2 කණුව මුතුකණ්ඩිය හංදිය 6 කණුව අලිවංගුව 9 කණුව කොටාගොඩ පල්ලන්ඔය හංදිය ගල්කන්ඳ දේවාලහිඳ ඉඟිණියාගල පොල්වත්ත හංදිය වාවින්න පරගහකැලේ බෝගස් හංදිය කොන්ඩවටවාන් අම්පාර


🔵 මෙම බස් රථය අම්පාර සිට අලුත් පාර ඔස්සේ කොළඹ දක්වා පැමිණ කොළඹ සිට පරණ පාර ඔස්සේ අම්පාර බලා ධාවනය වේ. තවද කොළඹ සිට ධාවන වීමේදී කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් හවස 06.30 ට ගමන් අරඹයි.


🟠 මෙහි අනෙක් අන්තය ශ්‍රී ලංගම අම්පාර ඩිපෝව සතු WP NB 9483 AM 61 දරණ බස් රථය මගින් ආවරණ කරනු ලබයි.


☎ වැඩිදුර තොරතුරු සඳහා 

   063 2 222 091 (ශ්‍රී ලංගම අම්පාර ඩිපෝව)

   067 2 260 281 (ශ්‍රී ලංගම නැගෙනහිර     ප්‍රාදේශීය කාර්‍යාලය)


අම්පාර සිට කොළඹ දක්වා 

⚜️ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.1611.00/=

⚜️ ආසන්න වශයෙන් දුර :- 380 km

⚜️ ධාවන කාලය :- පැය 8 


කොළඹ සිට අම්පාර දක්වා 

⚜️ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.1539.00/=

⚜️ ආසන්න වශයෙන් දුර :- 360 km 

⚜️ ධාවන කාලය :- පැය 7 මිනිත්තු 30 


උපුටාගැනීමකි . Ishan Abeysundara ගෙන්

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර