තිස්සමහාරාම - මාතර. හයිවේ
Dilantha Super Service - Thissamaharama
SP NC 4140
තිස්සමහාරාම Ex-1/334 මාතර (A/C)
සුඛෝපභෝගී සේවාව
තිස්සමහාරාමයෙන් 06.20 a.m ⏱
01.45 p.m ⏱
මාතරින් 10.00 a.m ⏰
04.45 p.m ⏰
ගමන් මාර්ගය :-
🔵 මාතර නූපෙ හංදිය රාහුල හංදිය හිත්තැටිය ගොඩගම පාලටුව දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට වැලිගත්ත වීරවිල තිස්සමහාරාම
ආසනවෙන් කරවා ගැනීමට අමතන්න
074 0097150
071 7547149
ගමන් ගාස්තුව
මාතර තිස්ස - 400/
මාතර හම්බන්තොට - 300/
මාතර සිට තිස්ස දක්වා ගමන් ආරම්භය මාතර බස් නැවතුමේ තිස්ස ගමන් ආරම්භක ස්ථානයේ සිට
Comments
Post a Comment