මාතලේ - මහරගම ( අවිස්සාවේල්ල හරහා )
💛 ශ්‍රී ලං.ග.ම මාතලේ ඩිපෝව 💛
( 𝙓 ) මාතලේ ( 69 ) මහරගම ( 𝙉 )
( 𝙓 ) 𝙈𝙖𝙩𝙝𝙖𝙡𝙚 ( 69 ) 𝙈𝙖𝙝𝙖𝙧𝙖𝙜𝙖𝙢𝙖 ( 𝙉 )
( 𝙓 ) மாத்தளை ( 69 ) மஹரகம ( 𝙉 )
[ අවිස්සාවේල්ල , මහනුවර හරහා ]
⛔ සීමිත නැවතුම් ⛔
[ සාමාන්‍ය ගාස්තු ]
.... 𝙬𝙥 𝙉𝘾 2087 ....
දුර ප්‍රමාණය ගතවන කාලය
164 KM > පැය 5 විනාඩි 30
දිනපතා පිටත්වීම 👇👇
" ගමනාන්තය මහරගම බලා "
.... මාතලෙන් - පෙරවරු 06.25
.... මහනුවරින් - පෙරවරු 07.45
.... අවිස්සාවේල්ලෙන් - පෙරවරු 10.45
.... මහරගම ළගාවීම - පස්වරු 12.00
" ගමනාන්තය මාතලේ බලා "
.... මහරගමින් - පස්වරු 02.25
.... අවිස්සාවේල්ලෙන් - පස්වරු 03.45
.... මහනුවරින් - පස්වරු 07.00
.... මාතලේට ළගාවීම - පස්වරු 07.45
ගමන් මාර්ගය 👉👉👉👉👉
මාතලේ , වරකාමුර , අලවතුගොඩ , අකුරණ , අඹතැන්න , කටුගස්තොට , මහයියාව , මහනුවර , පේරාදෙණිය , කඩුගන්නාව , මාවනැල්ල , උතුවන්කන්ද , කෑගල්ල , රංවල හංදිය ,ගලිගමුව , අරන්දර , කොටියාකුඹුර , වරාවල ,අගුරුවැල්ල , රුවන්වැල්ල , කරවනැල්ල , අටලුගම , දෙහිඕවිට , තල්දූව , අවිස්සාවේල්ල , පුවක්පිටිය , කොස්ගම , කලුඅග්ගල , පහත්ගම , මීපේ ,ගොඩගම , හෝමාගම , කොට්ටාව , පන්නිපිටිය , මහරගම
• උපුටාගැනීමකි
Comments
Post a Comment