තංගල්ල - ත්‍රිකුණාමලය

 32/49 - තංගල්ල - කොළඹ - ත්‍රිකුණාමලය . 👌


ආසන වෙන් කර ගැනීම සහ තොරතුරු සදහා 

☎ 071 933 4416

☎ 071 0656744

☎ තංගල්ල ඩිපෝව - 047 2240282


#_SLTB_තංගල්ල_ඩ්පෝව . . 💟💟💟


සාමාන්‍ය ගාස්තු සේවා . . 😋😋😋

සිම්ත නැවතුම් . . 😍😍😍

( NB 8377 )  ( TG 34 ) ⚡⚡⚡


දිනපතා පිටත්වීම :-

ත්‍රිකුණාමලයෙන් - රාත්‍රි :- 09:30

කොළඹින් අලුයම :- 03.45


තංගල්ලෙන් - රාත්‍රි :- 08:50

කොළඹින් අලුයම :- 01:45


ගමන් මාර්ගය:- 

තංගල්ල, බෙලිඅත්ත, දික්වැල්ල, මාතර, වැලිගම, මිදිගම, අහංගම, කොග්ගල, හබරාදූව, ගාල්ල, බූස්ස, රත්ගම, හික්කඩුව, අම්බලන්ගොඩ, අලුත්ගම, කලුතර, පානදුර, රත්මලාන, කොළඹ, කඩවත, යක්කල, නිට්ටඹුව, වරකාපොල, පොල්ගහවෙල, කුරුණෑගල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල, හබරණ, කන්තලේ, ත්‍රිකුණාමලය

• උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර