බදුල්ල - යාපනය
☸ බුදු ගුණ අනන්තයි ...!!
⭕ බදුල්ල 218/314/581 යාපනය (N).
➡ ශ්‍රී.ලං.ග.ම බදුල්ල ඩිපෝව
සාමාන්‍ය ගාස්තු
wp ND - 9489
⚫ උදෑසන ගමන් වාරය -
👉 බදුල්ලෙන් පෙ.ව 06.20
👉 මහියංගණයෙන් පෙ.ව 08.00
👉 කදුරුවෙලින් පෙ.ව 10.00
👉 මැදවච්චිය සිට ප.ව 12.40
...........................................................
👉 යාපනය සිට පෙ.ව 06.20
👉 කිළිනොච්චියෙන් පෙ.ව 07.30
👉 වව්නියාව සිට පෙ.ව 08.30
👉 කදුරුවෙලින් ප.ව 12.15
👉 මහියංගණයෙන් ප.ව 02.30
⚫ රාත්‍රී ගමන් වාරය -
👉 බදුල්ල සිට ප.ව 08.00
👉 මහියංගණයෙන් ප.ව 09.30
👉 කදුරුවෙලින් ප.ව 11.15
..........................................................
👉 යාපනය සිට ප.ව 09.00
👉 කිළිනොච්චියෙන් ප.ව 10.30
👉 මහියංගණයෙන් පෙ.ව 04.50
✳ සම්පූර්ණ දුර ප්‍රමාණය 388 km
✳ නව මුළු ගමන් ගාස්තුව රු. 1532.00
✳ ධාවන කාලය ආසන්නව පැය 10
⚫ ගමන් මාර්ගය -
බදුල්ල , දුංහිද , තල්දෙන , මීගහකිවුල , මහියංගණය , බතලයාය , ගිරාදුරුකෝට්ටෙ , සදුන්පුර , දෙහිඅත්තකණ්ඩිය , සිරිපුර , පල්ලෙගම , දිඹුලාගල , මඩකලපුව හංදිය , මනම්පිටිය , කදුරුවෙල , පොළොන්නරුව , ජයන්තිපුර , ගිරිතලේ , මින්නේරිය , මොරගස්වැව , හබරණ , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , මැදවච්චිය , ඉරට්ටපෙරියකුලම , වව්නියාව , ඕමන්තෙ , පුලියමන්කුලම , මාන්කුලම් , ඉරණමඩු , කිළිනොච්චිය , පරන්තන් , අලිමංකඩ , කොඩිකාමම් , යාපනය
• උපුටාගැනීමකි
Comments
Post a Comment