හොරොව්පතාන - කොළබ

 #ඇල්ල_පාරේ_බර_අවි 🥰😍


💜️💝💙S.L.T.B. HOROUPOTHANA💙💝💜️

         ...☸️ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි☸️...


(X)කොළඹ 57 අනුරාධපුරය/හොරොව්පතාන(N)

▶️ wp NC 1514 (HP59)

▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕

▶️ සීමිත නැවතුම්❎


☣️ කොළඹ සිට හොරොව්පොතාන බලා පිටත්වීම් හා ළගාවීම්:-

  ✅ කොළඹින් පිටත්වීම :-  උදෑසන 7:30

  ✔️ අනුරාධපුරයට ළගාවීම :- දහවල් 12:20

  ✅ අනුරාධපුරයෙන් පිටත්වීම :- දහවල් 12:30

  ✔️ හොරොව්පතානට ළගාවීම :- දහවල් 1:30


♻️ ගමන් මාර්ගය :- කොළඹ -> මාලිගාවත්ත -> ඔරුගොඩවත්ත -> අලුත්පාලම -> වෙදමුල්ල -> බුළුගහ හංදිය -> ටයර්හංදිය -> කිරිබත්ගොඩ -> මහර -> කඩවත -> කිරිල්ලවල -> බැලුම්මහර -> මිරිස්වත්ත -> යක්කල -> තිහාරිය -> කලගෙඩිහේන -> නිට්ටඹුව -> පස්යාල -> වේවැල්දෙනිය -> දංඕවිට -> වරකාපොල -> අලව්ව -> යාල්ගම්මෝදර -> පොල්ගහවෙල -> පොතුහැර -> දම්බොක්ක -> කුරුණෑගල -> මාස්පොත -> මහකෙලිය -> වාරියපොල -> පාදෙණිය -> ඇල්ල-> දළදාගම -> අඹන්පොළ -> බැලුන්ගල -> ගැටදිවුල -> මී ඔය -> ගල්ගමුව -> මහගල්කඩවල -> තඹුත්තේගම -> තලාව -> ශ්‍රාවස්තිපුර -> අනුරාධපුරය -> යාපනය හංදිය -> මාතලේ හංදිය -> කන්නට්ටිය -> මිහින්තලේ -> සීප්පුකුලම -> අඹගහවෙල හංදිය  -> 100 කණුව -> මැකිච්චාව -> වෙහෙරගල -> රන්පත්විල -> ලූල්නෑව -> කහටගස්දිගිලිය -> බොරළුකන්ද -> තල්ගහපොතාන හංදිය -> කැකිරාව හංදිය -> ගුරුගල්හින්න -> නානුමිල්ලෑව -> ඕලුගස්කඩ -> හොරොව්පොතාන


👉 ආසන්න දුර ප්‍රමාණය :- කි.මී. 265යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 6යි.


---------------------------------------------------


(X)හොරොව්පොතාන/අනුරාධපුර 15 කොළඹ(N)

▶️ wp NC 1514 (HP59)

▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕

▶️ සීමිත නැවතුම් ❎


☣️ හොරොව්පොතාන සිට කොළඹ බලා පිටත්වීම් හා ළගාවීම්:-

  ✅ හොරොව්පොතානෙන් පිටත්වීම :- සවස 6:30

  ✅ කහටගස්දිගිලියෙන් පිටත්වීම :- රාත්‍රි 7:15

  ✔️ අනුරාධපුරයට ළගාවීම :- රාත්‍රි 7:50

  ✅ අනුරාධපුරයෙන් පිටත්වීම :- රාත්‍රි 8:20

  ✔️ කොළඹට ළගාවීම :- අලුයම 01:00


♻️ ගමන් මාර්ගය :- හොරොව්පොතාන -> ඕලුගස්කඩ -> නානුමිල්ලෑව -> ගුරුල්හින්න -> කැකිරාව හංදිය-> තල්ගහපොතාන හන්දිය -> බොරළුකන්ද -> කහටගස්දිගිලිය -> ලූල්නෑව -> රන්පත්විල -> වෙහෙරගල -> මැකිච්චාව -> 100කණුව -> අඹගහවෙල හංදිය -> සීප්පුකුලම -> මිහින්තලේ -> කන්නට්ටිය -> මාතලේ හංදිය -> යාපනය හංදිය -> අනුරාධපුරය -> ගල්කුලම -> මරදන්කඩවල -> කැකිරාව -> කොරස්ගල -> ඇලගමුව -> කොටාගල -> මඩාටුගම -> කිතුල්හිටියාව -> බුලාගල -> මිරිස්ගෝනියාව හංදිය -> දඹුල්ල-> ඉබ්බන්කටුව -> තලකිරියාගම -> යටිගල්පොත්ත -> ගලේවෙල -> බෙලිගමුව -> ඕමාරගොල්ල -> පන්ලිද්ද -> දියතුරේ -> මැල්සිරිපුර -> කරදගොල්ල -> අඹන්පොල -> ගොකරැල්ල -> ඉබ්බාගමුව -> උඩවෙල -> බක්මීගොල්ල -> තෝරයාය -> බදගමුව -> කුරුණෑගල -> පොතුහැර -> පොල්ගහවෙල -> යාල්ගම්මෝදර -> අලව්ව -> තුල්හිරිය -> අඹේපුස්ස -> වරකාපොල -> දංඕවිට -> වේවැල්දෙනිය -> පස්යාල -> නිට්ටඹුව -> තිහාරිය -> යක්කල -> කලගෙඩිහේන -> මිරිස්වත්ත -> බැලුම්මහර -> කිරිල්ලවල -> කඩවත -> මහර -> කිරිබත්ගොඩ -> දළුගම -> ටයර්හංදිය -> බුළුගහ හංදිය -> තොරණ හංදිය -> වෙදමුල්ල -> අලුත්පාලම -> කැළණිතිස්ස -> ආමර්වීදිය -> මහවිද්‍යාල මාවත -> ගෑස්පහ -> කොළඹ.


👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 275යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 6යි විනාඩි 30යි.


---------------------------------------------------


☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.

   📞 025 224 7481 :- හොරොව්පොතාන ඩිපෝව.

   📞 025 222 2564 :- රජරට ප්‍රාදේශීය කාර්යාලය.


💠මෙම බස් රථය සවස 6:30ට හොරොව්පොතාන සිට අනුරාධපුර හරහා 15 මරදන්කඩවල මාර්ගයෙන් කොළඹ වෙත පැමිණේ. ඉන්පසු ආපසු යාමේදී අලුයම 7:30ට කොළඹ සිට 57 ඇල්ල මාර්ගයෙන් අනුරාධපුර හරහා හොරොව්පොතාන බලා දාවනය වේ. ඉන්පසු හොරොව්පොතාන සිට කැබිතිගොල්ලෑව බලා ගමන් කර කැබිතිගොල්ලෑව සිට කහටගස්දිගිලිය බලා ධාවනය වේ.


• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර