කතරගම - බෙරගල - කුරුණෑගල


𝗦𝗟𝗧𝗕 𝗞𝗮𝘁𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮𝗗𝗲𝗽𝗼𝘁 ♥️🦚
[wp NC - 1141] / [KTG - 45]

• සාමාන්‍ය සේවා ගාස්තු.  • සීමිත නැවතුම්.

[X] කතරගම 10/2 කුරුණෑගල [N]

කතරගම, තිස්ස, දෙබරවැව, පන්නෙගමුව, තණමල්විල, තෙළුල්ල, වැල්ලවාය, ඌව ගම්පහ, දියළුම, කොස්ලන්ද, නිකපොත, බෙරගල, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඩයරබා, වැලිමඩ, නුගතලාව, කැප්පෙටිපොළ, හක්ගල, සීතාඑළිය, නුවරඑළිය, රම්බොඩ, පුස්සැල්ලාව, ගම්පොළ, පේරාදෙණිය, මහනුවර, කටුගස්තොට, ගලගෙදර, මාවතගම හරහා කුරුණෑගල..

• කතරගමින් රාත්‍රී 10:00
• පන්නෙගමුවෙන් රාත්‍රී 10:20
• වැල්ලවායෙන් රාත්‍රී 11:30
• බෙරගලින් මධ්‍යම රාත්‍රී 12:40
• දියතලාවෙන් පාන්දර 01:05
• බණ්ඩාරවෙලින් පාන්දර 01:15
• වැලිමඩින් පාන්දර 02:30
• නුවරඑළියෙන් උදෑසන 03:10
• ගම්පලින් උදෑසන 04:40
• මහනුවරින් උදෑසන 05:00
• කුරුණෑගලට උදෑසන 6:30

• කුරුණෑගලින් රාත්‍රී 07:30
• මහනුවරින් රාත්‍රී 10:00
• ගම්පලින් රාත්‍රී 10:20
• නුවරඑළියෙන් රාත්‍රී 11:50
• වැලිමඩින් මධ්‍යම රාත්‍රී 12:30
• බණ්ඩාරවෙලින් පාන්දර 01:45
• දියතලාවෙන් පාන්දර 01:55
• බෙරගලින් පාන්දර 02:20
• වැල්ලවායෙන් උදෑසන 03.30
• පන්නෙගමුවෙන් උදෑසන 04:40
• කතරගමට උදෑසන 5:00

° එක් පසකට මුළු ගාස්තුව :- රු. 499/-
° ආසන්න වශයෙන් දුර :- කී.මී. 330 යි.
° ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 10 යි.

විමසීම්;-
077 10 56 920  |  047 77 06 920  ☎

සර්විස් නම් සර්විස් ❤️💪
10 රූට් එකෙන් කතරගම දුර නිසාදෝ ෆුල් සෙක්ශන් ටිකට් නම් අතලොස්සක් කැඩෙන්නෙ.. ඒත් කුරුණෑගල මහනුවර, නුවරඑළිය බණ්ඩාරවෙල ෆුල් ලෝඩ් සෙක්ශන් ටිකට්.. මහනුවර නුවරඑළිය, දියතලාව වැල්ලවාය නෝමල් ලෝඩ් සෙක්ශන් ටිකට්.. ඒ අස්සෙ අනෙක් ටිකට් එක්ක සෑහෙන්න ගේමක් ගහගෙන දුවනව රූට් එක.. එහෙමත් කරගෙන සුහදශීලි සේවාවක් සපයන එකට නම් රියදුරු කොන්දොස්තර මහත්වරුන්ට ස්තූති කරන්න ඕනෙ අනිවාර්‍යයෙන්.. 🙏

සැ.යු :- ගමන් කාලය සහ වේලාවන් සුළු වශයෙන් වෙනස් විය හැක.. පෙරේදා කුරුණෑගල ආව සහ ඊයෙ කතරගම ගිය ආකාරයට කාලසටහන සකසා ඇත.
• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර