බලංගොඩ - ගාල්ල

 අතීත මතක 😋👌😋

💟💟💟 Jaya Sri Express 💟💟💟


#_SLTB_බලංගොඩ_ඩ්පෝව . . . 😍😍😍

අර්ධ සුඛෝපභෝගි සේවා . . 💙💙💙

සිමිත නැවතුම් . . . 👌👌👌


බලංගොඩ 64/02 ගාල්ල 


ගමන් මාර්ගය :- 

බලංගොඩ. ඕපනායක. පැල්මඩුල්ල. ලෙල්ලුපිටිය  තිරිවානකැටිය. රත්නපුර. කහංගම. ගොරකඇල. කුරුගම්මෝදර. ඉඩංගොඩ. මඩල. ඇල්ල. දුම්බර. ඉංගිරිය. ඇඳුරාගල  පෝරුවදණ්ඩ. ගුරුගොඩ. හොරණ. පොකුණුවිට. බණ්ඩාරගම. අළුබෝමුල්ල. පානදුර. කළුතර. වාද්දුව. කටුකුරුන්ද. අලුත්ගම. අම්බලන්ගොඩ. හික්කඩුව. ගාල්ල.


පිටත්වීම :- 

බලංගොඩ :- උදෑසන 05.20

පානදුර :- උදෑසන 08:15 


ගාල්ල :- දහවල් 01.15

පානදුර :- දහවල් 03:40

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර