දෙනියාය - කොළබ . හයිවේ

 🚫🚫🚫 සිංහරාජ අඩවියෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සෙ කොළොම්තොට බලා 🚫🚫🚫


☸️☸️☸️ තෙරුවන් සරණයි ......!!! ☸️☸️☸️


🌹🌹 N.T.C Highway Express 🌹🌹

💐💐 SP NB 9377 💐💐


🍂🍂 දෙනියාය Ex-1-14/60 කොළඹ (XL) 🍂🍂

🌺🌺 අධි සුඛෝපභෝගී සේවය 🌺🌺

🌼🌼 සීමිත නැවතුම් 🌼🌼


දෙනියායෙන්  04.30 a.m ⏱

කොළඹින්  02.30 p.m ⏰


ගමන් මාර්ගය :-

                     🟠 දෙනියාය ඕලකන්ද දියදාව ගොඩකුඹුර හිඟුරුපනාගල කොටපොළ ගල්දොළ වරල්ල ඉලුක්කැටිය නයාමුල්ල මොරවක වැලිව කොස්නිල්ගොඩ අතුඇළ කන්දෙදොළ ගොරකවෙල පිටබැද්දර මල්පුදනැල්ල හංදිය කදුරුවාන හුලංදාව දීගල ඉඳිකටුදෙනිය මාරඹ පෝරඹ අකුරැස්ස අමලගොඩ කියාඬුව හේනෙගම තෙපුදෙනිය නිමලව කනංකෙ ඉමදූව දක්ෂිණ අධිවේගී මාර්ගය කොට්ටාව මාකුඹුර බත්තරමුල්ල රාජගිරිය බොරැල්ල කොළඹ 


☎️ ආසන වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර තොරතුරු සඳහා 

      072 3362647

      077 4282299


⚜ අධි සුඛෝපභෝගී ගාස්තුව :- රු.1860.00/=

⚜ ආසන්න වශයෙන් දුර :- 163 km 

⚜️ ධාවන කාලය :- පැය 3 මිනිත්තු 20

• උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර