අක්කරපත්තු - මීගමුව

 #_SLTB_අම්පාර_ඩ්පෝව . . ❤️❤️❤️

💟💟KATUNAYAKA NIGHT EXPRASS 💟💟


අක්කරෙයිපත්තුව 22/05/245 මීගමුව


සාමාන්‍ය ගාස්තු සේවා  . . . 💚💚

සීමිත නැවතුම් . . . 💞💞💞💞


NC 1193  . . . 😋


ගමන් මාර්ගය :- 

මීගමුව <-> කටුනායක <-> මිනුවන්ගොඩ <-> දිවුලපිටිය <-> කොටදෙනියාව <-> ගිරිඋල්ල <-> නාරම්මල <-> කුරුණෑගල <-> මාවතගම <-> ගලගෙදර <-> කටුගස්තොට <-> මහනුවර <-> පල්ලෙකැලේ <-> තෙල්දෙණිය <-> මැදමහනුවර <-> හුන්නස්ගිරිය <-> උඩුදුම්බර <-> පොප්පිටිය <-> හසලක <-> මහියංගණය <-> දඹාන <-> පදියතලාව <-> මහඔය <-> අරන්තලාව <-> ගොනාගොල්ල <-> උහන <-> අම්පාර.


පිටත්වීම :-

 අක්කරෙයිපත්තුවෙන්  - සවස 6:30

 අම්පරෙන් - රාත්‍රි 8:45


 මීගමුවෙන් - සවස 6:30

 කටුනායකින් - රාත්‍රී 8:00

 කුරුණෑගලින් - රාත්‍රි 10:15

 නුවරින් - රාත්‍රි 11:25

 මහියංගනයෙන් - අලුයම 1:55

 අම්පාරෙන් - අලුයම 4:25

 අක්කරෙයිපත්තුවට - අලුයම 5:00


• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර