මහනුවර - නාරාහේන්පිට
හෙට ( 27 ) උදෑසන සිට දිනපතා මහනුවර සිට නාරාහේන්පිට දක්වා ධාවනය වේ.
↘️පිටත්වීම -
•මහනුවර - පෙ.ව. 4.25
•නාරාහේන්පිට - ප.ව. 4.20
↗️ළඟාවීම -
•නාරාහේන්පිට - පෙ.ව. 7.45
•මහනුවර - ප.ව. 8.00
පේරාදෙණිය > මාවනැල්ල > කෑගල්ල > වරකාපොළ > නිට්ටඹුව > කඩවත > පෑලියගොඩ > දෙමටගොඩ > බොරැල්ල හරහා....
0777556322
.
.
#ncg #ncgexpress #busessrilanka #luxurybus #luxuryservice #travelwithbus #travelwithncg #transportservice #srilanka
Comments
Post a Comment