මීගහකිවුල 38 කොළබ
•• (X)මීගහකිවුල [38] කොළඹ(S)
•• අර්ධ සුඛොපභෝගී සේවය
•• සීමිත නැවතුම්
•• ᴡᴘ NB-6974
•• දිනපතා පිටත්වීම ÷
°°මිගහකිවුලෙන් - පෙ.ව 01.20
°°කොළඹින් - ප.ව 02.45
•• ගමන් මාර්ගය ÷
මීගහකිවුල - මහියංගනය - හසලක - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - පල්ලෙකැලේ - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නව - මාවනැල්ල - කෑගල්ල - වරකාපොල - නිට්ටඹුව - බැලුම්මහර - කඩවත - කිරිබත්ගොඩ - කොළඹ
•• ගමන් මාර්ගයේ දුර ප්‍රමාණය ÷ 245km
•• අනුමත ධාවන කාලය ÷ පැය 07යි
•• මුළු ගමන් ගාස්තුව ÷ රු: 1371.00
• උපුටා ගැනීමකී
විමසීම් ÷ 0717111656
©Malidu praboth photography ❤️
Comments
Post a Comment