ඇඹිලිපිටිය - කොළබ. හයිවේ

 🤤❤


•• Vikasitha Speed Craft -  PRM Express

•• sp NG - 1499


(X) ඇඹිලිපිටිය |Ex 9/493| කොළඹ (A/C)

(X) Embilipitiya |Ex 9/493| Colombo (A/C)

(X) எம்பிலிப்பிட்டிய |Ex 9/493| கொழும்பு (A/C)


•• සුඛෝපභෝගී සේවාව 

•• සීමිත නැවතුම් 


•• ගමන් මාර්ගය :-

ඇඹිලිපිටිය - බරවකුඹුක පිවිසුම - මාකුඹුර පිවිසුම - කොට්ටාව - මහරගම - නුගේගොඩ - කොළඹ


•• දිනපතා පිටවීම් |

        ••සෙවනගලින් :- 04.30 a.m

        ••ඇඹිලිපිටියෙන් :- 05.30 a.m


        ••කොළඹින් :- 12.45 p.m

        ••මාකුඹුරෙන් :- 02.15 p.m


•• මුලු දුර ප්‍රමාණය :- 220 km

•• ආසන්න වශයෙන් ධාවන කාලය :- පැය 4 මිනිත්තු 30

•• මුළු ගමන් ගාස්තුව :- Rs.1680.00


•• Tel :- 077 915 3700 — at Express services bus station Bastian Mawatha colombo

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර