කටුනායක - කැකිරාව
☸️☸️☸️....සම්බුදු සරණයි....☸️☸️☸️
#SLTB_මීගමුව_ඩිපෝව
🚫 කටුනායක 34-2/15 කැකිරාව [N]
🔹 සාමාන්‍ය ගාස්තු
🔸 සීමිත නැවතුම්
🔹 NB - 8355 / NB 02
🔸 ගමන්මාර්ගය 👇
කටුනායක, මීගමුව, කටාන, මඩම්පැල්ල, ගොඩිගමුව, බඩල්ගම, මාකඳුර,පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය, දම්පැලැස්ස, නාරම්මල, කළුගමුව, පිදුරුවැල්ල, කුරුණෑගල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල, මිරිස්ගෝනියාව, මඩාටුගම, කැකිරාව
🔹 දිනපතා පිටත්වීම් : 👇
මීගමුවේ සිට කටුනායක බලා : 05.40am
කටුනායක සිට කැකිරාව බලා : 06.20am
කැකිරාවේ සිට කටුනායක බලා : 12.20pm
කුරුණෑගල සිට කටුනායක බලා : 2.45pm
🔸 සමස්ත දුර ආසන්න වශයෙන් 149KM වේ.
🔹 උපුටාගැනීමකි
Comments
Post a Comment