මාතර මහරගම මන්නාරම
💜💝💙APEKSHA NIGHT MISSION II💙💝💜
...☸මාතර බෝ සමිදු පිහිටයි☸..
(X) මාතර 02/16/15 මන්නාරම (S)
▶️ wp ND 9500 (MT10)
▶️ අර්ධ සුඛෝපභෝගී සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
☣️ මාතර සිට මන්නාරම බලා පිටත්වීම් :-
✅ මාතරින් පිටත්වීම :- දහවල් 12:25
✅ ගාල්ලෙන් පිටත්වීම :- දහවල් 01:25
✅ කළුතරින් පිටත්වීම :- සවස 03:35
✅ අපේක්ෂා රෝහල අසලින් පිටත්වීම :- සවස 05:25
✅ හංවැල්ලෙන් පිටත්වීම :- සවස 06:40
♻️ ගමන් මාර්ගය :- මාතර -> වල්ගම -> තල්අරඹ -> කඹුරුගමුව -> මිරිස්ස -> වැලිගම -> කුඹල්ගම -> මිදිගම -> ගොවියාපාන -> අහංගම -> කොග්ගල -> හබරාදුව -> උණවටුන -> දෙවැට -> ගාල්ල -> ගිංතොට -> බූස්ස -> රත්ගම -> දොඩන්දූව -> හික්කඩුව -> සීනිගම -> කහව -> අම්බලන්ගොඩ -> බලපිටිය -> අහුංගල්ල -> කොස්ගොඩ -> ඉදුරුව -> බෙන්තොට -> අලුත්ගම -> බේරුවල -> පයාගල-> කලුතර -> වස්කඩුව -> වාද්දුව -> පානදුර -> මොරටුව -> කටුබැද්ද -> රත්මලාන -> ගල්කිස්ස -> දෙහිවල -> බොරලැස්ගමුව -> මහරගම අපේක්ෂා රෝහල -> මහරගම ප්‍රධාන බස් නැවතුම්පොළ -> කොට්ටාව -> හෝමාගම -> පනාගොඩ -> මීපේ -> හංවැල්ල -> පුගොඩ -> කිරිඳිවැල -> අත්තනගල්ල -> පස්යාල -> වේවැල්දෙනිය -> දංඕවිට -> වරකාපොල -> අඹේපුස්ස -> තුල්හිරිය -> අලව්ව -> යාල්ගම්මෝදර -> පොල්ගහවෙල -> පොතුහැර -> කුරුණෑගල -> ඉබ්බාගමුව -> බදගමුව -> තෝරයාය -> බක්මීගොල්ල -> උඩවෙල -> පොරමුල්ල -> ඉබ්බාගමුව -> ගොකරැල්ල -> අඹන්පොල -> කරදගොල්ල -> මැල්සිරිපුර -> දියතුරේ -> පන්ලිද්ද -> ඕමාරගොල්ල -> බෙලිගමුව -> ගලේවෙල -> යටිගල්පොත්ත -> තලකිරියාගම -> ඉබ්බන්කටුව -> දඹුල්ල -> මිරිස්ගෝනියාව හංදිය -> බුලාගල -> කිතුල්හිටියාව -> මඩාටුගම-> කොටාගල -> ඇලගමුව -> කොරස්ගල -> කැකිරාව -> මරදන්කඩවල -> තිරප්පනේ -> ගල්කුලම -> මිහින්තලය -> රඹෑව -> ඉකිරිගොල්ලෑව -> මහමළුගොල්ලෑව -> මැදවච්චිය -> නෙරියකුලම -> මඩුපාර -> මුරුක්කන් -> මන්නාරම.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 492යි.
👉 සාමාන්‍ය ධාවන කාළය :- පැය 13යි.
...........................................................................
(X) මන්නාරම 15/16/138/02 මාතර (S)
▶️ wp ND 9500 (MT10)
▶️ සීමිත නැවතුම් ❎
☣️ මන්නාරම සිට මාතර බලා පිටත්වීම් :-
✅ මන්නාරමෙන් පිටත්වීම :- සවස 06:30
✅ මැදවච්චියෙන් පිටත්වීම :- රාත්‍රී 08:20
✅ මිහින්තලෙන් පිටත්වීම :- රාත්‍රී 08:30
✅ කැකිරාවෙන් පිටත්වීම :- රාත්‍රී 09:30
✅ දඹුල්ලෙන් පිටත්වීම :- රාත්‍රී 10:00
✅ කුරුණෑගලින් පිටත්වීම :- රාත්‍රී 11:00
✅ වරකාපොළින් පිටත්වීම :- රාත්‍රී 11:50
✅ පස්යාලෙන් පිටත්වීම :- මධ්‍යම රාත්‍රී 12:00
✅ කිරිඳිවැලින් පිටත්වීම :- අලුයම 12:15
✅ පුගොඩින් පිටත්වීම :- අලුයම 12: 25
✅ හංවැල්ලලෙන් පිටත්වීම :- අලුයම 12:45
✅ පනාගොඩින් පිටත්වීම :- අලුයම 01:20
✅ මහරගමින් පිටත්වීම :- අලුයම 01:30
✅ කොළඹින් පිටත්වීම :- අලුයම 02:25
♻️ ගමන් මාර්ගය :- මන්නාරම -> මුරුක්කන් -> මඩුපාර -> නෙරියකුලම -> මැදවච්චිය -> රඹෑව -> මිහින්තලය -> ගල්කුලම -> තිරප්පනේ -> මරදන්කඩවල -> කැකිරාව -> මඩාටුගම -> දඹුල්ල -> ගලේවෙල -> ඕමාරගොල්ල -> මැල්සිරිපුර -> ගොකරැල්ල -> ඉබ්බාගමුව -> කුරුණෑගල -> දම්බොක්ක -> පොතුහැර -> බුළුගොල්ල -> පොල්ගහවෙල -> වලකුඹුර -> අලව්ව -> තුල්හිරිය -> අඹේපුස්ස -> වරකාපොල -> දුම්මලදෙණිය -> දංඕවිට -> වේවැල්දෙණිය -> රදාවඩුන්න -> පස්යාල -> අත්තනගල්ල <-> කිරිඳිවැල -> පූගොඩ -> හංවැල්ල -> මීපෙ -> පනාගොඩ -> හෝමාගම -> කොට්ටාව -> මහරගම -> නාවින්න -> නුගේගොඩ -> කිරුලපන -> පුරහල -> කොළඹ -> කොල්ලුපිටිය -> බම්බලපිටිය -> වැල්ලවත්ත -> දෙහිවල -> ගල්කිස්ස -> රත්මලාන -> කටුබැද්ද -> මොරටුව -> පානදුර -> වාද්දුව -> වස්කඩුව -> කළුතර -> පයාගල -> බේරුවල -> අලුත්ගම -> බෙන්තොට -> ඉදුරුව <-> කොස්ගොඩ -> අහුංගල්ල -> බලපිටිය -> අම්බලන්ගොඩ -> කහව -> සීනිගම -> හික්කඩුව -> දොඩන්දූව -> රත්ගම -> බූස්ස -> ගිංතොට -> ගාල්ල -> දෙවට -> උණවටුන -> හබරාදූව -> කොග්ගල -> අහංගම -> ගොවියාපාන -> මිදිගම -> කුඹල්ගම -> වැලිගම -> මිරිස්ස -> කඹුරුගමුව -> තල්අරඹ -> වල්ගම -> මාතර.
👉 ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී 510යි.
-----------------------------------------------
💠 මෙම බස් රථය මාතර බස් නැවතුම්පොළින් දහවල් 12:25ට පිටත් වී ගාලු පාර ඔස්සේ දෙහිවල දක්වා ධාවනය වී බොරලැස්ගමුව, අපේක්ෂා රෝහල, මහරගම, හෝමාගම, මීපේ, කිරිදිවැල හරහා පස්යාල වෙත පැමිණ මාර්ග අංක 15 ඔස්සේ මන්නාරම බලා ධාවනය වේ. ඉන් පසු ආපසු ඒමේ දී මාර්ග අංක 15 ඔස්සේ පස්යාල දක්වා ධාවනය වී කිරිදිවැල, හංවැල්ල, මීපේ, හෝමාගම, මහරගම අපේක්ෂා රෝහල , නුගේගොඩ කිරැළපන , බොරැල්ල ළමා රෝහල , ජාතික රෝහල කොළඹ වෙත පැමිණ පිටකොටුව ශ්‍රී ලං.ග.ම ප්‍රධාන බස් නැවතුම්පොළින් අලුයම 2:25ට මාර්ග අංක 02 ගාලු පාර ඔස්සේ මාතර බලා ධාවනය වේ.
💢 මෙම සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම මාතර ඩිපෝව සතු wp NB 9937 (MT21) බස් රථයෙන් සිඳුකරණු ලබයි.
☎️ ආසන වෙන් කර ගැනීමට හෝ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 0771056890 / 0775176453 / 0715858338 / 0716585295 / 0772827170 / 0777841679 / 0771567544 / 0412222281
-----------------------------------------------
ලි..
-----------------------------------------------
🎦 Mindula Beenath
Comments
Post a Comment