යාපනය - කොළඹ

 யாழ் යකා😈❤


•• Kaveesha Super Express 

•• Weweldeniya

•• wpND - 5841


•• (X) කොළඹ |15| යාපනය (S)

•• (X) Colombo |15| Jaffna (S)

•• (X) கொழும்பு |15| யாழ்ப்பாணம் (S)


•• දිනපතා පිටත්වීම් :-

              •• කොළඹ :- 10.00am

              •• යාපනය :- 6.00am


•• අර්ධ සුඛෝපභෝගි ගාස්තු සේවාව 

•• සීමිත නැවතුම් 


•• ගමන් මාර්ගය :-

කොළඹ - නිට්ටඹුව - වරකාපොල - කුරුණෑගල - දඹුල්ල - මරදන්කඩවල - මිහින්තලේ - මැදවච්චිය - වව්නියාව - මාන්කුලම් - කිලිනොච්චි - අලිමංකඩ - කොඩිකාමම් - අරියාලෙයි - යාපනය


•• අනුමත ධාවන කාලය :- පැය 9

•• ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- 408km

•• මුලු ගමන් ගාස්තුව :- Rs.2145.00


•• Tel :- 077 589 6573


•• මෙහි අනෙක් අන්තය රජරට රැජිණ ND 9379 හා Rathna Travels ආයතනය සතු NC - 2390 බස් රථ මගින් ආවරණය වේ.


• උපුටා ගැනීමකි

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර