පානදුර - මඩකලපුව
#_SLTB_පානදුර_ඩ්පෝව ❤️❤️❤️
64 - පානදුර - බදුල්ල - කාත්තණ්කුඩි . . 👌👌
සාමාන්‍ය ගාස්තු සේවා . . 👌😋😍
සිමිත නැවතුම් . . ❤️❤️❤️
( ND 9445 ) ( PN 102 )
ගමන් මාර්ගය :-
පානදුර,අළුබෝමුල්ල,බණ්ඩාරගම,හොරණ,ඉංගිරිය,කිරිඇල්ල,සමන්දේවාලය,රත්නපුර,ලෙල්ලොපිටිය,පැල්මඩුල්ල,ඕපනායක,ඇල්ලෙපොල,බලංගොඩ,අළුත්නුවර,ගලගම,පඹහින්න,පුවක්ගහවෙල,මරංගහවෙල,හල්දුම්මුල්ල,බෙරගල,විහාරගල,හපුතලේ,දියතලාව,බණ්ඩාරවෙල,කුඹල්වෙල,හාලිඇල,බදුල්ල,පස්සර,ලුණුගල,බිබිල,පදියතලාව,මහඔය,එරාවුර්,මඩකලපුව,කාත්තණ්කුඩි.
පිටත්වීම :-
පානදුරෙන් කාත්තණ්කුඩි බලා උදෑසන 04.50
රත්නපුරෙන් කාත්තණ්කුඩි බලා උදෑසන 06.25
බලංගොඩින් කාත්තණ්කුඩි බලා උදෑසන 7.20
බදුල්ලෙන් කාත්තණ්කුඩි බලා දහවල් 11.30
කාත්තණ්කුඩියෙන් පානදුර බලා උදෙසා 6.30
මඩකළපුවෙන් පානදුර බලා උදෑසන 6.50
බදුල්ලෙන් පානදුර බලා දහවල් 12.30
බලංගොඩින් පානදුර බලා හවස 4.00
රත්නපුරෙන් පානදුර බලා හවස 5.30
• උපුටාගැනීමකි
Comments
Post a Comment