පොලොන්නරුව - අවිස්සාවේල්ල
💜️💝💙S.L.T.B DERANIYAGALA💙💝 💜️
...☸️සම්බුදු සරණයි☸️...
(X)දැරණියගල 699/69/48 වැලිකන්ද/පැරකුම්යාය(N)
▶️ wp NC 1564
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
☣️ දැරණියගල සිට පැරකුම්යාය බලා පිටත්වීම් :-
✅ දැරණියගලින් පිටත්වීම :- උදෑසන 7:20
✅ දෙහිඕවිටින් පිටත්වීම :- උදෑසන 7:50
✅ කෑගල්ලෙන් පිටත්වීම :- උදෑසන 9:00
♻️ ගමන් මාර්ගය :- දැරණියගල -> මලන්දෙණිය -> ඉලුක්තැන්න -> දෙල්ඔලුව -> දෙහිඕවිට -> අටලුගම -> මාගම්මන -> කරවනැල්ල -> රුවන්වැල්ල -> අගුරුවැල්ල -> වරාවල -> කොටියාකුඹුර -> අරන්දර -> ගලිගමුව -> රංවල -> කෑගල්ල -> රංවල -> දේවාලෙගම -> වට්ටාරම -> පොල්ගහවෙල -> පොතුහැර -> දම්බොක්ක -> කුරුණෑගල -> ඉබ්බාගමුව -> ගොකරැල්ල -> අඹන්පොළ -> මැල්සිරිපුර -> දියතුරේ -> නාබැට -> ඕමාරගොල්ල -> බෙලිගමුව -> ගලේවෙල -> පහලවැව -> තලකිරියාගම -> දඹුල්ල -> මිරිස්ගෝනියාව -> පැල්වැහැර -> රොටරිගම -> ඉනාමළුව -> දිගම්පතහ -> අවුඩංගාව -> හබරණ -> මොරගස්වැව -> බටුඔය -> මින්නේරිය -> ගිරිතලේ -> ජයන්තිපුර -> බැදිවැව -> පොළොන්නරුව -> කදුරුවෙල -> ගල්ලෑල්ල -> මනම්පිටිය -> සෙවණපිටිය -> මොනරතැන්න -> වැලිකන්ද -> සිංහපුර -> පැරකුම්යාය.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 255යි.
👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 7යි විනාඩි 30යි.
-----------------------------------------------
(X)පැරකුම්යාය/වැලිකන්ද 48/69 අවිස්සාවේල්ල(N)
▶️ wp NC 1564
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕
▶️ සීමිත නැවතුම් ❎
☣️ පැරකුම්යාය සිට අවිස්සාවේල්ල බලා පිටත්වීම් හා ළගාවීම් :-
✅ පැරකුම්යායෙන් පිටත්වීම :- උදෑසන 6:00
✅ වැලිකන්දෙන් පිටත්වීම :- උදෑසන 7:00
✔️ අවිස්සාවේල්ලට ළගාවීම :- දහවල් 1:30
♻️ ගමන් මාර්ගය :- පැරකුම්යාය -> සිංහපුර -> වැලිකන්ද -> මොනරතැන්න -> සෙවණපිටිය -> මනම්පිටිය -> ගල්ලෑල්ල -> කදුරුවෙල -> පොළොන්නරුව -> බැදිවැව -> ජයන්තිපුර -> ගිරිතලේ -> මින්නේරිය -> බටුඔය -> මොරගස්වැව -> හබරණ -> අවුඩංගාව -> දිගම්පතහ -> ඉනාමළුව -> රොටරිගම -> පැල්වැහැර -> මිරිස්ගෝනියාව -> දඹුල්ල -> තලකිරියාගම -> පහලවැව -> ගලේවෙල -> බෙලිගමුව -> ඕමාරගොල්ල -> නාබැට -> දියතුරේ -> මැල්සිරිපුර -> අඹන්පොල -> ගොකරැල්ල -> ඉබ්බාගමුව -> කුරුණෑගල -> දම්බොක්ක -> පොතුහැර -> පොල්ගහවෙල -> වට්ටාරම -> දේවාලෙගම -> රංවල -> කෑගල්ල -> රංවල -> ගලිගමුව -> අරන්දර -> කොටියාකුඹුර -> වරාවල -> අගුරුවැල්ල -> රුවන්වැල්ල -> කරවනැල්ල -> මාගම්මන -> අටලුගම -> දෙහිඕවිට -> පිටදෙනිය -> ඉහළ තල්දූව -> තල්දූව -> සීතාවක -> අවිස්සාවේල්ල.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී 248යි.
👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 7යි විනාඩි 30යි.
-----------------------------------------------
(X)අවිස්සාවේල්ල 699 දැරණියගල(N)
▶️ wp NC 1564
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕️
☣️ අවිස්සාවේල්ල සිට දැරණියගල බලා පිටත්වීම් හා ළගාවීම් :-
✅ අවිස්සාවේල්ලේන් පිටත්වීම :- සවස 3:40
✔️ දැරණියගලට ළගාවීම :- සවස 4:40
♻️ ගමන් මාර්ගය :- අවිස්සාවේල්ල -> සීතාවක -> තල්දූව -> ඉහළ තල්දූව -> පිටදෙනිය -> දෙහිඕවිට -> ලස්සන මග -> කහනාවිට -> මහඔය -> දිගල -> 4කණුව -> දෙල්ඔලුව -> උඩබාගේ හංදිය -> ඉලුක්තැන්න -> මලන්දෙනිය -> රෝහල් හංදිය -> දැරණියගල.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 22යි.
👉 සාමාන්‍ය ධාවන කාළය - පැය 1යි.
-----------------------------------------------
💠 මෙම බස් රථය උදෑසන 7:20ට දැරණියගලින් ගමන් ආරම්භ කර පැරකුම්යාය බලා ධාවනය වීමේ දී දෙහිඕවිට හරහා (අවිස්සාවේල්ල නොගොස්) ධාවනය වන අතර පසු දින උදෑසන 6:00ට පැරකුම්යාය සිට පැමිණෙන අවස්ථාවේදී අවිස්සාවේල්ල දක්වා ධාවනය කර පසුව අවිස්සාවේල්ලෙන් සවස 3:40ට දැරණියගල බලා ධාවනය වේ.
🔶 තවද මෙම බස් රථය පොහෝ දිනයන්වලදී පමණක් සෝමාවතිය පුදබ්ම දක්වාම ධාවනය වී පසු දින නැවත පැමිණීමේදී සෝමාවතිය පුද බිමෙන් අලුයම 5:00ට අවිස්සාවේල්ල බලා ගමන් ආරම්භ කරයි.
💢 මෙම සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම දැරණියගල ඩිපෝව සතු wp NB 3310 බස් රථයෙන් සිඳුකරණු ලබයි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 036 224 9281 :- දැරණියගල ඩිපෝව.
📞 036 222 2830:- සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය.
-----------------------------------------------
Comments
Post a Comment