ඇඹිලිපිටිය - රත්නපුර- වව්නියාව
පරණ නමින් තවමත් වැව්නිමාවට ❤😍
••• S.R.M. CITY EXPRESS 🔥
•• (X) ඇඹිලිපිටිය [69/15-7] වව්නියාව (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්
•• sg NG-5299
•• විමසීම් :- 076-5409924 / 077-3087619 / 072-0535096
•• දිනපතා පිටත්වීම 👇
•• ඇඹිලිපිටියෙන් :- පෙ.ව.08.05
•• රත්නපුරෙන් :- පෙ.ව.09.50
………………………………………………
•• වව්නියාවෙන් :- ප.ව.07.05
•• අනුරාධපුරෙන් :- ප.ව.08.40
•• සැ.යු. :- මෙම බස්රථය වව්නියාව සිට ඇඹිලිපිටිය බලා ධාවනය වීමේදී පමණක් අනුරාධපුර හරහා ධාවනය වේ.
••| ගමන් මාර්ගය 👇
ඇඹිලිපිටිය , උඩවලව , පල්ලෙබැද්ද , මාදම්පේ , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , කුරුවිට , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , රුවන්වැල්ල , කොටියාකුඹුර , ගලිගමුව , රංවල හංදිය , පොල්ගහවෙල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලේ , රඹෑව , මැදවච්චිය , පූනෑව , මහකුඹුක්ගොල්ලෑව , ඉරට්ටපෙරියකුලම් , වව්නියාව.
•• අර්ධ සුඛෝපභෝගී සේවා ගමන් ගාස්තුව :- රු.1986.00
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 09යි.
•• ආසන්න වශයෙන් ගමන් දුර :- කී.මී.386.
• උපුටාගැනීමකි
Comments
Post a Comment