ඇල්පිටිය - නුවරඑලිය .( වැල්ලවාය හරහා )

 🇱🇰SLTB Elpitiya Dipot |ශ්‍රීලංගම ඇල්පිටිය ඩිපෝව🇱🇰 


🍃ඇල්පිටිය - අම්බලන්ගොඩ - නුවරඑළිය ✖️31✖️

🍃ND - 9492

✖️සාමාන්‍ය ගාස්තු සීග්‍රගාමි සේවා✖️


---------- ගමන් මාර්ගය ----------


අම්බලන්ගොඩ , ගාල්ල , කොග්ගල , අහංගම, වැලිගම, මාතර , දික්වැල්ල, තංගල්ල , රන්න, හුංගම, නෝනාගම, අම්බලන්තොට , මිරිජ්ජවිල , හම්බන්තොට , පල්ලේමලල, වීරවිල, පන්නේගමුව, ලුණුගම්වෙහෙර , තණමල්විල , ඌවකුඩාඔය, ඇතිලිවැව , වෙහෙරයාය, වැල්ලවාය , රණ්දෙනිය, කරදගොල්ල, ඇල්ල, කුඹල්වෙල , බිදුනුවැව , බණ්ඩාරවෙල , මිරහවත්ත , වැලිමඩ , කැප්පෙටිපොළ , හග්ගල, නුවරඑළිය 


🍃දිනපතා පිටත්වීම --------->>>>


ඇල්පිටිය : උදෑසන 6.15

අම්බලන්ගොඩ : උදෑසන 7.10

ගාල්ල : උදෑසන 8.00

මාතර : උදෑසන 9.15

තංගල්ල : උදෑසන 10.20

හම්බන්තොට : දහවල් 11.30

වැල්ලවාය : දහවල් 1.10

බණ්ඩාරවෙල : දහවල් 2.30


🍃නුවරඑළියට ලගාවීම : සවස 4.30


නුවරඑළිය : උදෑසන 9.40

වැලිමඩ : උදෑසන 11.10

බණ්ඩාරවෙල : දහවල් 11.45

වැල්ලවාය : දහවල් 1.00

හම්බන්තොට : දහවල් 2.30

මාතරට ලගාවීම : සවස 4.30

ගාල්ලට ලගාවීම : සවස 5.40

අම්බලන්ගොඩට ලගාවීම : සවස 6,30

• උපුටාගැනීමකි 


Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර