හම්බන්තොට - වව්නියාව
( 𝙓 ) හම්බන්තොට ( 69 ) වව්නියාව ( 𝙎 )
( 𝙓 ) 𝙃𝙖𝙢𝙗𝙖𝙣𝙩𝙝𝙤𝙩𝙖 ( 69 ) 𝙑𝙖𝙫𝙪𝙣𝙞𝙮𝙖 ( 𝙎 )
( 𝙓 ) ஹம்பாந்தோட்டை ( 69 ) வவுனியா ( 𝙎 )
[ අවිස්සාවේල්ල හරහා ]
⛔ සීමිත නැවතුම් ⛔
[ අර්ධ සුඛෝපභෝගී සේවාව ]
.... 𝙨𝙥 𝙉𝘾 0965 ....
දුර ප්‍රමාණය ගතවන කාලය
415 KM > පැය 10 විනාඩි 30
දිනපතා පිටත්වීම 👇👇👇
" ගමනාන්තය වව්නියාව බලා "
..... හම්බන්තොටින් - පෙරවරු 03.45
.... ඇඹිලිපිටියයෙන් - පෙරවරු 05.10
.... රත්නපුරයෙන් - පෙරවරු 07.10
.... අවිස්සාවේල්ලෙන් - පෙරවරු 08.24
.... කුරුණෑගලින් - පෙරවරු 10.50
" ගමනාන්තය ඇඹිලිපිටිය බලා "
.... වව්නියාවෙන් - පෙරවරු 08.15
.... දඹුල්ලෙන් - පෙරවරු 10.45
.... කුරුණෑගලින් - පෙරවරු 11.50
.... අවිස්සාවේල්ලෙන් - පස්වරු 02.00
.... රත්නපුරයෙන් - පස්වරු 03.20
ගමන් මාර්ගය 👇👇👇👇
හම්බන්තොට , අම්බලන්තොට , මාමඩල , පදලංගල , ඇඹිලිපිටිය , උඩවලව , පල්ලේබැද්ද , කහවත්ත පැල්මඩුල්ල, රත්නපුර , කුරුවිට , පරකඩුව , ඇහැළියගොඩ , අවිස්සාවේල්ල , තල්දූව , දෙහිඕවිට , අටලුගම , කරවනැල්ල , රුවන්වැල්ල , අගුරුවැල්ල , වරාවල , කොටියාකුඹුර , අරන්දර , ගලිගමුව , රංවල හංදිය , පොල්ගහවෙල , කුරුණෑගල , මැල්සිරිපුර , ගලේවෙල , දඹුල්ල , කැකිරාව , මරදන්කඩවල , තිරප්පනේ , ගල්කුලම , මිහින්තලය , මැදවච්චිය , පූනෑව , ඉරට්ටපෙරියකුලම් , වව්නියාව
• උපුටාගැනීමකි
Comments
Post a Comment