මහරගම - ලග්ගල
•• Sanjeewa Transport
•• Tel | 071 8 547 339 , 071 6 807 151
070 2 812 974
•• spND 6652
•• (X)මහරගම [580/122/69-1] ලග්ගල(N)
•• (X)மஹரகமை [580/122/69-1] லக்கல(N)
•• (N)Maharagama [580/122/69-1] Laggala(N)
ו සාමාන්‍ය ගාස්තු සේවාව
ו සීමිත නැවතුම්
•• ගමන් මාර්ගය | ශ්‍රී ජයවර්ධනපුර රෝහල - අපේක්ෂා රෝහල - මහරගම - කොට්ටාව - හෝමාගම - අවිස්සාවේල්ල -අවිස්සාවේල්ල - දෙහිඕවිට - රුවන්වැල්ල - ගලිගමුව - කෑගල්ල - මාවනැල්ල - කඩුගන්නාව - පිළිමතලාව - පේරාදෙණිය - මහනුවර - මාතලේ - බකමූණ - ඇලහැර - ලග්ගල - හෙට්ටිපොළ - හදුන්ගමුව
පිටත්වීම්:
*• හෙට්ටිපොළ සිට: 12:00 A.M
*• මහනුවරට ළඟාවීම: 03:00 A.M
*• මහනුවර සිට: 03:15 A.M
*• මහරගමට ළඟාවීම: 06:20 A.M
*• අපේක්ෂා රෝහලට ළඟාවීම: 06:25 A.M
*• ජ'පුර රෝහලට ළඟාවීම: 06:35 A.M
*• ජ'පුර රෝහල සිට: 04:15 P.M
*• අපේක්ෂා රෝහල සිට: 04:25 P.M
*• මහරගම සිට: 04:40 P.M
*• මහනුවර සිට: 08:45 P.M
*• ලග්ගල, හෙට්ටිපොළට ළඟාවීම: 11:00 P.M
' පහත සඳහන් සේවාවන් නොමිලේ .. '
❖• පූජ්‍ය පක්ෂය සදහා නොමිලේ සේවාව ලබාදීම..
❖• ගැබිනි මව්වරුන් සදහා නොමිලේ සේවාව ලබාදීම..
❖• පිළිකා රෝගීන් සදහා නොමිලේ සේවාව ලබාදීම..
❖• අවුරුදු 12ට අඩු ළමුන් සදහා නොම්ලේ සේවාව ලබාදීම..
❖• අදාල ගමන් මාර්ගය තුල රෝගීන්ට අවශ්‍යය බෙහෙත් නොමිලේ ප්‍රවාහනය කරදීම.. (ශීතකරණ පහසුකම් සහිතව..)
• උපුටාගැනීමකි
#SanjeewaTransport
#MaharagamaLaggala
••📷 Photo Credit © | Sha Nu Prabhath.
Comments
Post a Comment