කතරගම - මාතර
🚫🚫🚫 කදිර ග්‍රාමයෙන් හිමිදිරියේ මාතොට බලා 🚫🚫🚫
🕉️🕉️🕉️ කඳ සුරිඳු පිහිටයි ..........!!! 🕉️🕉️🕉️
🌼🌼 Ransiri Super Express 🌼🌼
🌷🌷 UP NC 3662 🌷🌷
🌺🌺 කතරගම 333 මාතර ( N ) 🌺🌺
🌹🌹 සාමාන්‍ය ගාස්තු සේවය 🌹🌹
💐💐 සීමිත නැවතුම් 💐💐
කතරගමින් 05.55 a.m ⏱️
මාතරින් 10.55 a.m ⏰
ගමන් මාර්ගය :-
🟤 කතරගම බෝගහපැලැස්ස රන්මිණිතැන්න ජූල්පල්ලම බෙරලිහෙල මහසෙන්පුර තිස්සමහාරාම දෙබරවැව මැදවලාන වීරවිල තුරුසෙවණ වැලිගත්ත පල්ලෙමලල උඩමලල කොහොලන්කල හම්බන්තොට සිප්පිකුලම කටුවැව මිරිජ්ජවිල දෙහිගහලන්ද අම්බලන්තොට මල්පෙත්තාව නෝනගම ලුනම හුංගම බටඅත කහඳමෝදර රන්න වාඩිගල නෙටොල්පිටිය ගොඩිගමුව හේනකඩුව තංගල්ල නලගම හංදිය සිටිනාමළුව පුවක්දණ්ඩාව බෙලිඅත්ත රත්මල්කැටිය මුතුමාල ගලගම හංදිය වැලමිටිවංගුව වලස්ගල වැවුරුකන්නල දික්වැල්ල හුන්දෙනිය කෝට්ටෙගොඩ තලල්ල ගන්දර කපුගම දෙවිනුවර මාතර
⚜ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.616.00/=
⚜ ආසන්න වශයෙන් දුර :- 125 km
⚜ ධාවන කාලය :- පැය 3 මිනිත්තු 30
• උපුටාගැනීමකි
Comments
Post a Comment