මාතර - මන්නාරම
නැවත මන්නාරම නොයන අය 🥲
🚫🚫🚫 නිල්වලා නිම්නයෙන් මහාතිත්ථය බලා ගමන් ගන්නා ඔහු 🚫🚫🚫
☸️☸️☸️ මාතර බෝ සමිඳු පිහිටයි ...!!! ☸️☸️☸️
💜️💜️💜️ Apeksha Night Mission 💜️💜️💜️
🌹🌹 ශ්‍රී ලංගම මාතර ඩිපෝව 🌹🌹
🍃🍃 MT 10 🍃🍃
💐💐 WP ND 9500 💐💐
🏵️🏵️ මාතර 02/15/04 මන්නාරම (S) 🏵️🏵️
🌼🌼 අර්ධ සුඛෝපභෝගී සේවය 🌼🌼
🌺🌺 සීමිත නැවතුම් 🌺🌺
මාතරින් 12.25 p.m ⏱️
මහරගමින් 05.25 p.m ⏱️
හංවැල්ලෙන් 06.35 p.m ⏱️
මන්නාරමින් 06.30 p.m ⏰
කුරුණෑගලින් 11.10 p.m ⏰
මහරගමින් 01.30 a.m ⏰
ගමන් මාර්ගය :-
🔵 මාතර නූපෙ හංදිය පඹුරණ වල්ගම කඹුරුගමුව තල්අරඹ මිරිස්ස පොල්වතුමෝදර වැලිගම කුඹල්ගම මිදිගම ගොවියාපාන අහංගම කතළුව කොග්ගල හබරාදුව තල්පෙ උණවටුන දෙවට කටුගොඩ ගාල්ල ගිංතොට බූස්ස රත්ගම දොඩන්දූව හික්කඩුව සීනිගම කහව අම්බලන්ගොඩ බලපිටිය අහුන්ගල්ල කොස්ගොඩ ඉදුරුව බෙන්තොට අලුත්ගම බේරුවල මග්ගොන පයාගල කටුකුරුන්ද කළුතර වස්කඩුව වාද්දුව පානදුර මොරටුව කටුබැද්ද රත්මලාන ගල්කිස්ස දෙහිවල බොරලැස්ගමුව මහරගම කොට්ටාව හෝමාගම පනාගොඩ මීපේ හංවැල්ල පූගොඩ කිරිඳිවැල අත්තනගල්ල පස්යාල කජුගම රදාවඩුන්න වේවැල්දෙණිය දංඕවිට දුම්මලදෙණිය වරකපොල අඹේපුස්ස තුල්හිරිය අලව්ව වලකුඹුර මොරවලපිටිය පොල්ගහවෙල හොදැල්ල බුළුගොල්ල පොතුහැර දම්බොක්ක වඳුරාගල වැහැර කුරුණෑගල යග්ගපිටිය තෝරයාය කිරිවවුල පන්නල ඉබ්බාගමුව තල්ගොඩපිටිය ඉපලව පොල්ගොල්ල ගොකරැල්ල අඹන්පොළ මැල්සිරිපුර දියතුරේ නාබැට කූරටිය ඔමාරගොල්ල බෙලිගමුව ගලේවෙල පුවක්පිටිය යටිගල්පොත්ත තලකිරියාගම ඉබ්බන්කටුව දඹුල්ල මිරිස්ගෝනියාව කිතුල්හිටියාව මඩාටුගම කොටාගල ඇලගමුව කොරස්ගල කැකිරාව මිරිස්වත්ත තෝනියගල මරදන්කඩවල උලන්කුලම පෙරියකුලම තිරිප්පනේ ගල්කුලම සියඹලාගස්වැව මිහින්තලේ රඹෑව වේලිඔය හංදිය ඉකිරිගොල්ලෑව වහමළුගොල්ලෑව සංගිලිකනදරාව මැදවච්චිය යකාවැව නෙරියකුලම් මුහත්තාන්කුලම් කල්ලාරුපාලම පරයනාරන්කුලම් මඩු ගල්කඩන්දකුලම් මුරුක්කන් උයිලන්කුලම් සේරුනාවල්කුලම් මුල්ලපල්ලාවි තල්අඩි හංදිය මන්නාරම
🟢 මෙහි අනෙක් අන්තය ශ්‍රී ලංගම මාතර ඩිපෝව සතු WP NB 9937 MT 21 දරණ බස් රථය මගින් ආවරණය කරයි.
☎️ ආසන වෙන් කරවා ගැනීම හෝ වැඩිදුර විස්තර සඳහා
077 1056890
071 7309930
077 2827170
077 7841679
071 2544759
077 1567544
⚜ අර්ධ සුඛෝපභෝගී ගාස්තුව:- රු.1420.00/=
⚜ ආසන්න වශයෙන් දුර :- 542 km
⚜ ධාවන කාලය :- පැය 12
....................................................................................
🟠 සැ.යු :- මෙම බස් රථය වර්තමානයේ මාතර කොළඹ අතර පමණක් ධාවනය වේ. එමෙන්ම මෙම මන්නාරම සේවාව නවතා දමා ඇත.
මාතරින් 12.25 p.m ⏱️
කොළඹින් 04.50 a.m ⏰
📷📷 Ishan Abeysundara 📷📷
Comments
Post a Comment