කටුණායක - කල්මුණේ
💜️💝💙S.L.T.B CENTRAL BUS STAND💙💝💜️
...☸️වදිමු සැමදා මුණිදු දළදා☸️...
(X)කොළඹ/කටුනායක 187/34/48 කල්මුණේ(N)
▶️ wp NC 2239 (CBS19)
▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕️
▶️ සීමිත නැවතුම් ❎
☣️ කොළඹ සිට කල්මුණේ බලා පිටත්වීම් :-
✅ කොළඹින් පිටත්වීම :- සවස 5:00
✅ කටුනායකින් පිටත්වීම :- සවස 6:30
..................................................................
☣️ කල්මුණේ සිට කොළඹ බලා පිටත්වීම් :-
✅ කල්මුණෙන් පිටත්වීම :- රාත්‍රි 10:00
♻️ ගමන් මාර්ගය :- කොළඹ <-> ආමර්වීදිය <-> තොටළග <-> වත්තල <-> මහබාගේ <-> කඳාන <-> ජාඇල <-> සීදූව <-> කටුනායක <-> මීගමුව <-> කොච්චිකඩේ <-> තෝප්පුව <-> දංකොටුව <-> සදලංකාව <-> පන්නල <-> ගිරිඋල්ල <-> දඹදෙණිය <-> නාරම්මල <-> කලුගමුව <-> කුරුණෑගල <-> ඉබ්බාගමුව <-> මැල්සිරිපුර <-> ගලේවෙල <-> දඹුල්ල <-> පැල්වැහැර <-> ඉනාමළුව <-> දිගම්පතන <-> හබරණ <-> මොරගස්වැව <-> බටුඔය <-> මින්නේරිය <-> ගිරිතලේ <-> ජයන්තිපුර <-> පොලොන්නරුව <-> මනම්පිටිය <-> වැලිකන්ද <-> අසේලපුර <-> ත්‍රිකෝණමඩු <-> වාලච්චේන <-> එරාවුර් <-> මඩකලපුව <-> කාත්තන්කුඩි <-> තලංකුඩා <-> කලවංචිකුඩි <-> පදිරිප්පු <-> කල්මුණේ.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 376යි.
👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 9යි.
-----------------------------------------------
💢 මෙම සේවාවේ අනික් පස අන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම කල්මුණේ ඩිපෝව සතු බස් රථයකින් සිඳුකරණු ලබයි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 011 2329 606 :- ම.බ.ක ඩිපෝව.
📞 067 2229 281 :- කල්මුණේ ඩිපෝව.
📞 011 232 9604 / 011 232 9605 :- කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ.
• උපුටාගැනීමකි
Comments
Post a Comment