ත්‍රිකුණාමලය - කොළබ

 💜️💝💙KANTHALE SAMANALI💙💝💜️

               

(X)ත්‍රිකුණාමලය 49 කොළඹ(N)

▶️ wp NC 0250 (KNT20)

▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕

▶️ සීමිත නැවතුම් ❎


☣️ ත්‍රීකුණාමලය සිට කොළඹ බලා පිටත්වීම් හා ළගාවීම් :-

  ✅ ත්‍රීකුණාමලයෙන් පිටත්වීම :- උදෑසන 9:30

  ✔️ කොළඹට ළගාවීම :- සවස 4:30

................................................................................

☣️ කොළඹ සිට ත්‍රීකුණාමලය බලා පිටත්වීම් හා ළගාවීම් :-

  ✅ කොළඹින් පිටත්වීම :- අලුයම 4:30

  ✔️ ත්‍රීකුණාමලයට ළගාවීම :- උදෑසන 10:30


♻️ ගමන් මාර්ගය :- ත්‍රීකුණාමලය <-> අනුරාධපුර හංදිය  <-> කච්චකරතිව් <-> තඹලගමුව <-> කන්තලේ <-> අග්බෝපුර <-> අලුත්‍ඔය <-> හබරණ <-> දිගම්පොතාන <-> ඉනාමලුව <-> පැල්වෙහෙර <-> දඹුල්ල <-> ගලේවෙල <-> ඕමාරගොල්ල <-> පන්ලියද්ද <-> මැල්සිරිපුර <-> ගොකරැල්ල <-> ඉබ්බාගමුව <-> කුරුණෑගල <-> පොතුහැර <-> පොල්ගහවෙල <-> යාල්ගම්මෝදර <-> අලව්ව <-> අඹේපුස්ස <-> වරකාපොල <-> දංඕවිට <-> වේවැල්දෙනිය <-> පස්‍යාල <-> නිට්ටඹුව <-> කලගෙඩිහේන <-> තිහාරිය <-> යක්කල <-> මිරිස්වත්ත <-> බැලුම්මහර <-> කිරිල්ලවල <-> කඩවත <-> මහර කිරිබත්ගොඩ <-> ටයර් හංදිය <-> බුළුගහ හංදිය <-> තොරණ හංදිය <-> අලුත්පාලම <-> කොළඹ.


👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 262යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 7යි.


-----------------------------------------------


💢 මෙම  සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම කන්තලේ ඩිපෝව සතු wp ND 9602 (KNT35) බස් රථයෙන් සිඳුකරණු ලබයි.


☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.

   📞 026 223 4281 :- කන්තලේ ඩිපෝව.


-----------------------------------------------



Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර