( මිද්දෙණිය) කතරගම - යාපනය
07/ 28 වන දින මිද්දෙණිය, කතරගම අන්තයෙන් ගමන් ආරම්භ කර 07/29 දින සිට අන්ත දෙකෙන්ම සුපුරුදු පරිදි මෙම සේවාව ධාවනය වේ.
. මිද්දෙණිය
. (X) කතරගම 580 යාපනය (S)
. *සීමිත නැවතුම් *අර්ධ සුඛෝපභෝගී
◦ Singhegiri Transport
NC 4320 / NC 4322
◦ දුරකථන-: 0779787824/0775299015
◦ පිටත්විම(මිද්දෙණියෙන්)-:
•මිද්දෙණිය රාත්‍රී 08.00
•හුංගම රාත්‍රී 08.45
•හම්බන්තොට රාත්‍රී 09.20
•තිස්ස රාත්‍රී 09.50
•කතරගම රාත්‍රී 11.00
•බුත්තල රාත්‍රී 11.45
•මොණරාගල රාත්‍රී 12.15
•බිබිල අළුයම 1.20
•මහියංගණය අළුයම 2.30
•හෙට්ටිපොළ අළුයම 3.45
•බකමූණ අළුයම 5.00
•දඹුල්ල උදෑසන 5.30
•වව්නියාව උදෑසන 7.50
◦ පිටත්වීම(යාපනයෙන්)-:
•යාපනය සවස 03.50
•චාවකච්චේරිය සවස 04.10
•කිලිනොච්චිය සවස 05.25
•පුලියම්කුලම රාත්‍රී 06.30
•වව්නියාව රාත්‍රී 07.20
•මැදවච්චිය රාත්‍රී 08.10
•මිහින්තලය රාත්‍රී 08.40
•දඹුල්ල රාත්‍රී 09.50
•හෙට්ටිපොළ රාත්‍රී 11.50
•මහියංගණය අළුයම 12.30
•මොණරාගල අළුයම 2.30
•කතරගම අළුයම 3.30
◦ ගමන් මාර්ගය-:
මිද්දෙණිය> අඟුණුකොලපැලැස්ස> හුංගම> අම්බලන්තොට> හම්බන්තොට> වීරවිල> තිස්ස> කතරගම> ගෝනගංආර> බුත්තල> මොණරාගල> මැදගම> බිබිල> මහියංගණය> ගිරාදුරුකෝට්ටෙ> බකමූණ> දඹුල්ල> කැකිරාව> මරදන්කඩවල> ගල්කුලම> මිහින්තලේ> මැදවච්චිය> වව්නියාව> ඕමන්තේ> මාන්කුලම්> ඉරනමඩු> කිලිනොච්චිය> අලිමංකඩ> යාපනය
• උපුටා ගැනීමකි
Comments
Post a Comment