නුවරඑලිය - පානදුර

 #_SLTB_නුවරඑළිය_ඩ්පෝව . . 💪💪💪


64 - නුවරඑළිය - රත්නපුර - පානදුර . . 😋😋


සාමාන්‍ය ගාස්තු සේවය . . 👌👌

සීමිත නැවතුම් . . 😍😍


•• wp ND 9881 

•• NE-76


•• දිනපතා පිටත්වීම:-  

•• නුවරඑළිය අන්තයෙන් 

•• නුවරඑළියෙන් :- පෙ.ව.10.00

•• වැලිමඩින් :- පෙ.ව.11.00

•• බණ්ඩාරවෙලින් :- පෙ.ව.11.40

•• බලංගොඩින් :- ප.ව.02.00


•• පානදුර අන්තයෙන් 

•• පානදුරෙන්  :- පෙ.ව.10.00

•• රත්නපුරෙන් :- පෙ.ව.11.50

•• බලංගොඩින් :- ප.ව.01.00

•• බණ්ඩාරවෙලින් :- ප.ව.03.00


ගමන් මාර්ගය - 

පානදුර , බණ්ඩාරගම , හොරණ , ගුරුගොඩ , ඉංගිරිය , කිරිඇල්ල , ඉඩංගොඩ , කුරුගම්මෝදර , මිල්ලකඩේ , කහංගම , සමන්දේවාලය , රත්නපුර , තිරිවනාකැටිය , ලෙල්ලොපිටිය , පාතකඩ , පැල්මඩුල්ල , ඕපනායක , ඇල්ලෙපොල , බලංගොඩ , පඹහින්න , කළුපහන , හල්දුම්මුල්ල , බෙරගල , හපුතලේ , දියතලාව , බණ්ඩාරවෙල , ඩයරඹා , නාවෙල , දඹවින්න , වැලිමඩ , නුගතලාව , කැප්පෙටිපොළ , බොරගස් , සීතාඑළිය , නුවරඑළිය.

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර