කතරගම - ඇල්ල - මහනුවර
කතරගම 10 මහනුවර [S]
අර්ධ සුඛෝපභෝගී සේවාව
කතරගමින් පිටත්ව්ම (උදෑසන) - 👇
කතරගම - 6.30 am
තිස්ස - 7.15 am
විරවිල - 7.25 am
තණමල්විල - 8.15 am
වැල්ලවාය - 9.05 am
ඇල්ල - 9.50 am
බණ්ඩාරවෙල - 10.15 am
වැලිමඩ - 11.15 am
නුවර එළිය - 12.00 am
පුසැල්ලාව - 1.30 pm
මහනුවරට ළගා වීම - 2.30 pm
🔴මහනුවරින් පිටත්වීම උදෑසන
🔹මහනුවර :- 6:40
🔹ගමිපොල :- 7:20
🔹නුවරඑළිය :- 9:20
🔹වැලිමඩ :- 10:30
🔹බණ්ඩාරවෙල :-10:50
🔹වැල්ලවාය :- 12:10
🔹තිස්සමහාරාම :- 2:00
🔹කතරගමට ලගාවිම දහවල් :-2:30
🚎🛣ගමන් මාර්ගය🛣🚎
කතරගම , රන්මිණිතැන්න , කුරුගොඩ , තිස්සමහාරාම , දෙබරවැව , පන්නෙගමුව , ලුණුගම්වෙහෙර ,තණමල්විල , ඌවකුඩාඔය, ඇතිලිවැව , වෙහෙරයාය, වැල්ලවාය , රණ්දෙනිය, කරදගොල්ල, ඇල්ල, කුඹල්වෙල , බිදුනුවැව , බණ්ඩාරවෙල , මිරහවත්ත , වැලිමඩ , කැප්පෙටිපොළ , හග්ගල , සීතාඑලිය , නුවරඑළිය , බඹරකැලේ , ටොප්පාස් , ලබුකැලේ , පලාගොල්ල , රම්බොඩ , තවලතැන්න , කටුකිතුල , පුස්සැල්ලාව , සැන්චුවර් , අටබාගෙ , දැල්පිටිය , ගම්පොළ , ගෙලිඔය ,පේරාදෙණිය , මහනුවර !
ආසන වෙන් කිරිම සදහා
නිශාන්ත 0714180008
මුතුමාල 0716871114 තරංග 0717446386
• උපුටාගැනීමකි
Comments
Post a Comment