බදුල්ල - ත්‍රිකුණාමලය
76 - බදුල්ල - මොණරාගල - ත්‍රිකුණාමලය
#_SLTB_මොණරාගල_ඩ්පෝව . . 💟💟💟
සාමාන්‍ය ගාස්තු සේවා . . 😍😍😍
සිම්ත නැවතුම් . . 🤙🤙🤙
NB 8292 [ MON 52 ]
•• බදුල්ලෙන් ත්‍රිකුණාමලය :- සවස 4:30
•• මොණරාගලින් ත්‍රිකුණාමලය :- රාත්‍රී 7:35
•• ත්‍රිකුණාමලයෙන් බදුල්ල :- රාත්‍රී 8:30
ගමන් මාර්ගය :-
බදුල්ල,පස්සර,නක්කල,හුලන්දාව,මොණරාගල,දොඹගහවෙල, සියඹලාණ්ඩුව, 6 කණුව, 9 කණුව, 17 හන්දිය, එග්ගල් ඔය, දමන, හිඟුරාණ, අම්පාර, සමන්තුරේ, කාරතිවු, සයින්තමරුදු, කල්මුණේ, කලවාන්චිකුඩි, කල්ලඩි, මඩකලපුව, චෙන්කලඩි, වාකරේ, කදිරවේලි, සේරුනුවර, චීන වරාය, 4 කණුව හන්දිය, ත්‍රිකුණාමලය.
• උපුටාගැනීමකි
Comments
Post a Comment