කතරගම අවිස්සාවේල්ල කුරුණෑගල


ශ්‍රී ලංගම කතරගම ඩිපෝව.

wp NC - 2148   | KTG - 65


(X) කතරගම [211/69-6/507] කුරුණෑගල (N.)

සාමාන්‍ය ගාස්තු සේවාව.

සීමිත නැවතුම් මගී ප්‍රවාහනය.


ගමන් මාර්ගය 👇

කතරගම , තිස්සමහාරාම , වීරවිල , හම්බන්තොට , නෝනගම , ඇඹිලිපිටිය , පල්ලෙබැද්ද , ගොඩකවෙල , කහවත්ත , පැල්මඩුල්ල , රත්නපුර , ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , දෙහිඕවිට , රුවන්වැල්ල , කෑගල්ල , පොල්ගහවෙල , පොතුහැර, දම්බොක්ක , කුරුණෑගල.


දිනපතා පිටත්වීම්👇 

කතරගමින් කුරුණෑගල දෙසට - පෙ.ව. 08.20

කුරුණෑගලින් කතරගම දෙසට - පෙ.ව. 08.20


අතිරේක තොරතුරු👇 

සම්පූර්ණ ගමන් ගාස්තුව  - රු. 1210/=

ආසන්න දුර ප්‍රමාණය         - 310km

අනුමත ධාවන කාළය        - පැය 08 විනාඩි 30යි.

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර