ඇතිමලේ - කොළබ
#_SLTB_මොණරාගල_ඩ්පෝව .
122/98 - ඇතිමලේ - කොළඹ . . 👌 👌
සාමාන්‍ය ගාස්තු සේවා . . 💟💟💟
සිම්ත නැවතුම් . . 💚💚💚
ගමන් මාර්ගය :
ඇතිමලේ , කොඩයාන , ගලබැද්ද , සිරිගල, මොණරාගල , හුලංදාව, කුඹුක්කන, බුත්තල , වැල්ලවාය , ඇතිලිවැව , ඌවකුඩාඔය, කිතුල්කොටේ , තණමල්විල , උඩවලව , ගොඩකවෙල, පැල්මඩුල්ල , රත්නපුර , ඇහැලියගොඩ , අවිස්සාවේල්ල , හෝමාගම , මහරගම , නුගේගොඩ , කොළඹ
නැවත කොළඹ සිට කඩුවෙල හරහා අවිස්සාවේල්ල මාර්ගයේ මොණරාගල හරහා ඇතිමලේ දක්වා ගමන් කරයි..
දිනපතා පිටත්වීම :
රාත්‍රි ගමන් වාරය
ඇතිමලේ : රාත්‍රි 10.00
කොළඹ :රාත්‍රි 10.10
දහවල් ගමන් වාරය
ඇතිමලේ : උදෑසන 7.00 ( අලුත් පාර කොළඹ )
කොළඹ : උදෑසන 10.10 ( පරණ පාර ඇතිමලේ )
• උපුටාගැනීමකි
Comments
Post a Comment