අම්පාර - කොළබ හයිවේ
සිකුරාදා දීන ( 29/07/22)
S.K Sons Highway Express bus රථය අම්පාරේන් රාත්‍රි 11.30 ට කොලඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතය. එය මොනරාගලින් - පෙ.ව 1.00 , වැල්ලවාය - පෙ.ව 1.45 ,තණමල්විල - පෙ.ව 2.20, මත්තලින් - පෙ.ව 3.00 ගමන් කරනු ඇත.
මාකුඹුර , කොට්ටාව, බත්තරමුල්ල , රාජගිරිය, බොරැල්ල , හරහා කොළඹට ලගාවීම පෙ.ව 6.00
ඔබගේ ආසන පහසුකම් වෙන් කරගන්න අප අමතන්න 😊😊😊 ..
S.K Sons Highway Express
NC 5156
0770775514 / 0712740599
0714232867 / 0772745570
Comments
Post a Comment