බදුල්ල 99 කොළබ
💜️💝💙UDAHAMULLA NIGHT EXPRESS💙💝💜️
...☸️වදිමු සැමදා මුණිදු දළදා☸️...
(X) බදුල්ල 99 කොළඹ (S)
▶️ wp NB 9027 (UM18)
▶️ අර්ධ සුඛෝපභෝගී සේවය ❎
▶️ සීමිත නැවතුම් ⭕
✅ කොළඹින් පිටත්වීම :- සවස 5:00
.......................................................
✅ බදුල්ලෙන් පිටත්වීම :- උදෑසන 10:00
♻️ ගමන් මාර්ගය :- බදුල්ල <-> පිංඅරාව <-> සිංහපුර <-> හාලිඇල <-> උඩුවර <-> දෙමෝදර <-> කුඹල්වෙල <-> දෝව <-> දික්අරාව <-> බිඳුණුවැව <-> තන්තිරිය <-> බණ්ඩාරවෙල <-> ඇල්ලෙතොට <-> කිරිඳිඇල්ල <-> කහගොල්ල <-> දියතලාව <-> ගල්කන්ද <-> හපුතලේ <-> විහාරගල <-> බෙරගල <-> බත්ගොඩ <-> හල්දුම්මුල්ල <-> වල්හපුතැන්න <-> පුස්වැලමණ්කඩ <-> කළුපහන <-> ඌවතැන්න <-> මරංගහවෙල <-> හල්පෙ <-> තුඹතැන්න <-> පුවක්ගහවෙල <-> පඹහින්න <-> ගලගම <-> ඉඹුල්පේ <-> අළුත්නුවර <-> අමුපිටිය <-> රත්මල්වින්න <-> ඕලුගංතොට <-> බලංගොඩ <-> උඩඇල්ලෙපොල <-> ඇල්ලෙපොල <-> පල්ලෙකන්ද <-> හොරකැටිය <-> මාදොල <-> ඕපනායක <-> මොරතොට <-> කාමරංගපිටිය <-> බත්ගංගොඩ <-> පැල්මඩුල්ල <-> ගනේගම <-> පාතකඩ <-> දිප්පිටිගල <-> ලෙල්ලුපිටිය <-> වැලිමළුව <-> පතුල්පාන <-> පැල්වාඩිය <-> තිරිවානාකැටිය <-> බටුගෙදර <-> රත්නපුර <-> පණුකැරෑපිටිය <-> බටුහේන <-> කුරුවිට <-> හිග්ගස්හේන <-> මිල්ලවිටිය <-> පුස්ඇල්ල <-> පරකඩුව <-> තලාවිටිය <-> මාහින්ගොඩ <-> ඇහැළියගොඩ <-> තොරණකඩ <-> ගැටහැත්ත <-> දෙහිගහපිටිය <-> මාදොල <-> අවිස්සාවේල්ල <-> උක්වත්ත <-> පුවක්පිටිය <-> හිඟුරල <-> කොස්ගම <-> සාලාව <-> සුදුවැල්ල <-> කළුඅග්ගල <-> පහත්ගම <-> වත්තෙකඩේ <-> මීපෙ <-> ගලගෙදර <-> වටරැක <-> ගොඩගම <-> පනාගොඩ <-> හෝමාගම <-> මාකුඹුර <-> කොට්ටාව <-> පන්නිපිටිය <-> මහරගම <-> නාවින්න <-> දෙල්කඳ <-> නුගේගොඩ <-> කිරුළපන <-> තිඹිරිගස්යාය <-> පුරහල <-> කොළඹ.
👉 සමස්ථ දුර ප්‍රමාණය :- කි.මී. 228යි.
👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 07යි.
☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.
📞 011 7706 480 :- උඩහමුල්ල ඩිපෝව.
📞 011 7706 320 :- කොළඹ ප්‍රාදේශීය කාර්යාලය.
-----------------------------------------------
📷 Isuru M Lesner | Mobile Photography | 2022
-----------------------------------------------
Comments
Post a Comment