අක්කරපත්තු 98 කොළබ

 💜️💝💙AKP JET EXPRESS💙💝💜️


(X)අක්කරෙයිපත්තුව/පොතුවිල් 98 කොළඹ(N)

▶️ wp NB 8848 (AKP27)

▶️ සාමාන්‍ය ගාස්තු සේවය ⭕️

▶️ සීමිත නැවතුම් ❎


☣️ අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා පිටත්වීම් :-

  ✅ අක්කරෙයිපත්තුවෙන් පිටත්වීම :- රාත්‍රි 7:45

  ✔️ පොතුවිල් වලට ළගාවීම :- රාත්‍රි 8:45

  ✅ සියඹලාණ්ඩුවෙන් පිටත්වීම :- රාත්‍රී 9.35

  ✅ මොණරාගලින් පිටත්වීම :- රාත්‍රී 10.15

  ✅ වැල්ලවායෙන් පිටත්වීම :- රාත්‍රී 11.30

  ✅ උඩවලවෙන් පිටත්වීම :- අලුයම 12.30

  ✅ පැල්මඩුල්ලෙන් පිටත්වීම :- අලුයම 1.30

  ✅ රත්නපුරෙන් පිටත්වීම :- අලුයම 2:00

  ✅ අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- අලුයම 3:00

  ✔️ කොළඹට ළගාවීම :- අලුයම 4:00

...........................................................................

☣️ කොළඹ සිට අක්කරෙයිපත්තුව බලා පිටත්වීම් :-

  ✅ කොළඹින් පිටත්වීම :- රාත්‍රි 8:30

  ✅ අවිස්සාවේල්ලෙන් පිටත්වීම :- රාත්‍රී 10:00

  ✅ රත්නපුරයෙන් පිටත්වීම :- රාත්‍රී 11:00

  ✅ පැල්මඩුල්ලෙන් පිටත්වීම :- රාත්‍රී 11.30

  ✅ උඩවලවෙන් පිටත්වීම :- අලුයම 12.30

  ✅ තණමල්විලෙන් පිටත්වීම :- අලුයම 1.30

  ✅ වැල්ලවායෙන් පිටත්වීම :- අලුයම 2:00

  ✅ මොණරාගලින් පිටත්වීම :- අලුයම 2.30

  ✅ සියබලාන්ඩුවෙන් පිටත්වීම :- අලුයම 3:00

  ✅ පොතුවිල් වලින් පිටත්වීම :- අලුයම 3.45

  ✔️ අක්කරපත්තුවට ළගාවීම :- අලුයම 5:00


♻️ ගමන් මාර්ගය :- අක්කරෙයිපත්තුව <-> ඕලුවිල් <-> සින්නමුහත්තුවරම් <-> පෙරියමුහත්තුවරම් <-> තම්බිලුවිල් <-> තිරුක්කෝවිල් <-> විනායගපුරම් <-> සංගමන්කන්ද <-> කෝමාරි <-> ඌරනී <-> පොතුවිල් <-> ලාහුගල <-> හූලංනුගේ <-> මහකළුගොල්ල <-> සියඹලාණ්ඩුව <-> කොඩයාන <-> දොඹගහවෙල <-> ඔබ්බේගොඩ <-> සිරිගල <-> මොණරාගල <-> හූලංදාව <-> පලාරුව <-> කුඹුක්කන <-> බුත්තල <-> යුදගනාව <-> පැල්වත්ත <-> වරුණගම <-> වැල්ලවාය <-> බුදුරුවගල <-> හදපානගල <-> ඇතිලිවැව <-> තෙල්ලුල <-> ඌවකුඩාඔය <-> තණමල්විල <-> කොමලිගම <-> බෝදාගම <-> හම්බෙගමුව <-> පිටවාන <-> උඩවලව <-> කොළඹගෙආර <-> සංඛපාල <-> පල්ලෙබැද්ද <-> ගොඩකවෙල <-> මාදම්පේ <-> කොටේතැන්න <-> බටලන්ද <-> පැල්මඩුල්ල <-> පාතකඩ <-> ලෙල්ලොපිටිය <-> තිරිවානකැටිය <-> රත්නපුර <-> බටහේන <-> කුරුවිට <-> මිල්ලවිටිය <-> පුස්සැල්ල <-> පරකඩුව <-> ඇහැලියගොඩ <-> තොරණකඩ <-> මින්තාන <-> ගැටහැත්ත <-> දෙහිගහපිටිය <-> මාදොල <-> අවිස්සාවේල්ල <-> පුවක්පිටිය <-> කොස්ගම <-> සාලාව <-> කළුඅග්ගල <-> හංවැල්ල <-> රණාල <-> නවගමුව <-> බෝමිරිය <-> කඩුවෙල <-> වැලිවිට <-> අංගොඩ <-> අඹතලේ <-> කොටිකාවත්ත <-> වැල්ලම්පිටිය <-> ඔරුගොඩවත්ත <-> කොළඹ.


👉 සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී. 388යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 8යි විනාඩි 45යි.


-----------------------------------------------


💢 මෙම  සේවාවේ අනික් පසඅන්තය සේවා සැපයීම ශ්‍රී ලං.ග.ම අක්කරෙයිපත්තුව ඩිපෝව සතු wp NC 0974 බස් රථයෙන් සිඳුකරණු ලබයි.


☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.

  📞 067 2277 281 :- අක්කරෙයිපත්තුව ඩිපෝව.

  📞 075 6568 200 :- රිස්වාන් ( Condactor )


-----------------------------------------------

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර