පේදුරුතුඩුව 87 රත්මලාන

 💜️💝💙S.L.T.B POINTPEDRO💙💝💜️


(X) පේදුරුතුඩුව 759/87කොළඹ/රත්මලාන (S)

▶️ wp ND 9906 

▶️ අර්ධ සුඛෝපභෝගී සේවය ❎

▶️ සීමිත නැවතුම් ⭕


☣️ දිනපතා පිටත්වීම් :-👇

 •• පේදුරුතුඩුවෙන් :- උදෑසන 05.00

 •• රත්මලානෙන් :- උදෑසන 06.15

 •• කොළඹින් :- උදෑසන 08.20

………………………………………

 •• පේදුරුතුඩුවෙන් :- රාත්‍රී 07.00

 •• රත්මලානෙන් :- සවස.06.30

 •• වැල්ලවත්තෙන් :- රාත්‍රී 07.30

………………………………………

 •• පේදුරුතුඩුවෙන් :- රාත්‍රී 08.00

 •• රත්මලානෙන් :- සවස 06.45

 •• කොළඹින් :- රාත්‍රී 08.45


💠 ඉහත සඳහන් වේලාවන් ත්‍රිත්වය සඳහා මෙම ඩිපෝවේ wp ND 9739 , wp ND 9776 , wp ND 9906 , wp ND 9761 , wp ND 9948, wp ND 9946 යන බස්රථ හය චක්‍රීයව ධාවනය වන අතර රත්මලානෙන් ප.ව.06.30ට පිටත්වන බස් රථය කොළඹ මධ්‍යම බස්රථ පර්යන්තයට ඇතුල් නොවී වැල්ලවත්ත , ගාලුමුවදොර , කොටහේන ඔස්සේ පේදුරුතුඩුව හරහා අච්චුවේලි දක්වාම ධාවනය වේ. 


♻️ ගමන් මාර්ගය :- පේදුරුතුඩුව <-> නෙල්ලිඅඩි <-> තොණ්ඩමනාරු හන්දිය <-> වරනි <-> කොඩිකාමම් <-> පලෙයි <-> අයියකච්චි <-> අලිමංකඩ <-> පරන්තන් <-> කිලිනොච්චිය <-> ඉරණමඩු <-> කොකාවිල් <-> මාන්කුලම <-> කනගරායන්කුලම <-> ඕමන්තේ <-> තාන්ඩිකුලම් <-> වව්නියාව <-> පූනෑව <-> මැදවච්චිය <-> රඹෑව <-> සාලියපුර <-> අනුරාධපුර <-> සිංහාරගම <-> නොච්චියාගම <-> කළාඔය <-> කරුවලගස්වැව <-> පුත්තලම <-> පලාවි <-> මදුරන්කුලිය <-> මුන්දලම <-> හලාවත <-> වෙන්නප්පුව <-> තෝප්පුව <-> මීගමුව  <-> ජාඇල <-> වත්තල <-> කොළඹ <-> වැල්ලවත්ත <-> දෙහිවල <-> රත්මලාන.


👉 ආසන්න වශයෙන් දුර ප්‍රමාණය :- කි.මී. 431යි.

👉 සාමාන්‍ය ධාවන කාලය :- පැය 10යි.


☎️ වැඩිදුර විස්තර විමසීම සදහා අමතන්න.

   📞 021 226 3266 :- පේදුරුතුඩුව  ඩිපෝව.


-----------------------------------------------



Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර