නාවලපිටිය 78 කොළබ
🚫🚫🚫 මධ්‍යම කදුකරයෙන් පරිපාලන නගරය බලා ගමන් 🌺🌺 ශ්‍රී ලංගම නාවලපිටිය ඩිපෝව 🌺🌺
🏵️🏵️ NW 78 🏵️🏵️
🌿🌿 WP NB 9146 🌿🌿
🌼🌼 නාවලපිටිය 78 කොළඹ ( N ) 🌼🌼
🍃🍃 සාමාන්‍ය ගාස්තු සේවය 🍃🍃
🍁🍁 සීමිත නැවතුම් 🍁🍁
නාවලපිටියෙන් 04.40 a.m ⏱
කොළඹින් 09.15 p.m ⏰
ගමන් මාර්ගය :-
🔴 නාවලපිටිය කරහඳුන්ගල රඹුක්පිටිය බලන්තොට අඹගමුව බගතුලුව ගිනිගත්හේන පහළකඩවල බදුපොල රංජුලාව මිල්ලගහමුල පිටවල කළුගල කළුකොහුතැන්න බටුකිත්ත කිතුල්ගල බිබිලිඔය තැලිගම ඉංගිරියවත්ත තුන්කිඳ තනකොලවත්ත හක්බෙල්ලවක අලිවත්ත යටියන්තොට ගොමාඩුව ගල්පාත කරවනැල්ල මාගම්මන අටළුගම ඊරියගොල්ල දෙහිඕවිට පිටදෙණිය තල්දූව අවිස්සාවේල්ල උක්වත්ත පුවක්පිටිය හිඟුරල කොස්ගම සාලාව සුදුවැල්ල කළුඅග්ගල හංවැල්ල ආටිගල රනාල නවගමුව බෝමිරිය කඩුවෙල වැලිවිට හංදිය අඹතලේ කොටිකාවත්ත වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත කොස්ගස් හංදිය කොළඹ
⚜ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.529.00/=
⚜ ආසන්න වශයෙන් දුර :- 112 km
⚜️ ධාවන කාලය :- පැය 4
• උපුටා ගැනීමකි
Comments
Post a Comment