පැරකුම්පුර 57 කොළබ


🌹🌹 ශ්‍රී ලංගම ගල්ගමුව ඩිපෝව 🌹🌹

💐💐 GG 87 💐💐

🌷🌷 WP NC 1154 🌷🌷


🌿🌿 කොළඹ 57 අනුරාධපුර ( N ) 🌿🌿

🌺🌺 සාමාන්‍ය ගාස්තු සේවය 🌺🌺

🍁🍁 සීමිත නැවතුම් 🍁🍁


පැරකුම්පුරෙන්  05.15 a.m ⏱️

ගල්ගමුවෙන්  06.15 a.m ⏱️


කොළඹින්  11.50 a.m ⏰

අනුරාධපුරෙන්  06.00 p.m ⏰


ගමන් මාර්ගය :-

                   🟢 කොළඹ මාලිගාවත්ත කැලණිතිස්ස තොරණ හංදිය කිරිබත්ගොඩ මහර හංදිය කඩවත ඉඳිගහමුල හංදිය කිරිල්ලවල මුදුන්ගොඩ මිරිස්වත්ත යක්කල කලගෙඩිහේන තිහාරිය නිට්ටඹුව කලල්පිටිය පස්යාල කජුගම රදාවඩුන්න වේවැල්දෙණිය දංඕවිට දුම්මලදෙණිය වරකාපොල අඹේපුස්ස නාන්ගල්ල තුල්හිරිය අලව්ව කපුවරල වලකුඹුර මොරවලපිටිය පොල්ගහවෙල ගොඩවෙල හොදැල්ල බුළුගොල්ල පොතුහැර දම්බොක්ක වඳුරාගල වැහැර කුරුණෑගල අංගංගල යන්තම්පලාව තිත්තවැල්ල මාස්පොත මහකෙළිය ගලගෙදර වාරියපොල බඹරගම්මන මාමුණුව පාදෙණිය හෙලවැරැල්ල මිනුවන්ගැටේ රිදීබැදිඇල්ල අඹගස්වැව බලගොල්ලාගම දළදාගම උදාගම කැත්තපහුව කයිරාගම උඩංගාව අඹන්පොළ බැලුන්ගල ගැටදිවුල මීගහමුල හංදිය ගල්ගමුව දිවුල්ලෑව බුදුරුවකන්ද අමුණුකොලේ මහගල්කඩවල පුලංචිය මැදගම කලාඔය ඉකිරියාව තඹුත්තේගම කෝන්වැව මල්වානෙගම ඒරියාගම තම්මැන්නාව තලාව මොරගොඩ අළුත්වැව ශ්‍රාවස්තිපුර පහේඇළ අනුරාධපුර 


🟣 මෙම බස් රථය පැරකුම්පුර සිට කොළඹ දක්වා පැමිණ කොළඹ සිට අනුරාධපුර දක්වා පමණක් ධාවනය වේ.


කොළඹ සිට අනුරාධපුර දක්වා 

⚜️ සාමාන්‍ය සේවා ගාස්තුව :- රු.897.00/= 

⚜️ ආසන්න වශයෙන් දුර :- 206 km 

⚜️ ධාවන කාලය :- පැය 6

• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර