නාච්චාදූව 57 අනුරාධපුර කොලබ


•• ( X ) නාච්චාදූව 57 කොළඹ ( N ) 🌾

•• ( X ) Nachchaduwa 57 Colombo ( N )  🌾


▶️ සාමාන්‍ය ගාස්තු සේවය 🌷

▶️ සීමිත නැවතුම්   ⭕

▶️ wp ND - 9640 ( AP 110 )


✅ ගමන් මාර්ගය :-

                         

                   ↗️ නාච්චාදූව - සුහඳගම - කළුවිල - 

7 ඇල - තුරුවිල හන්දිය - 12ඇල - කිරිමැටියාව නෙලුබෑව - ශ්‍රාවස්තිපුර - තලාව - ඒරියාගම - තඹුත්තේගම - ඉකිරියාව - මහගල්කඩවල - ගල්ගමුව - අඹන්පොළ - දළදාගම - බලල්ල - ඇල්ල - පාදෙණිය - වාරියපොල - මහකෙළිය - මාස්පොත - පැල්ලන්දෙනිය - කුරුණෑගල - දම්බොක්ක - පොතුහැර - පොල්ගහවෙල - අලව්ව - අඹේපුස්ස - වරකාපොල - දංඕවිට පස්යාල - නිට්ටඹුව - යක්කල - මිරිස්වත්ත - කිරිල්ලවල - කඩවත - මහර - කිරිබත්ගොඩ - පෑලියගොඩ - ආමර් වීදිය - කොළඹ ↖️


⏰ නාච්චදූවෙන් - 02.00 am

⏰ ශ්‍රාවස්තිපුරෙන් - 02.40 am

⏰ කොළඹට - 06.45 am 

________________________________________________


•• ( X ) කොළඹ 57 අනුරාධපුරය ( N )  🌾

•• ( X ) Colombo 57 Anuradhapura  ( N )  🌾


▶️ සාමාන්‍ය ගාස්තු සේවය  🌷

▶️ සීමිත නැවතුම්   ⭕

▶️ wp ND - 9640 ( AP 110 )


✅ ගමන් මාර්ගය :-


                          ➡️  කොළඹ - කිරිබත්ගොඩ - කඩවත - මිරිස්වත්ත - යක්කල - නිට්ටඹුව - දංඕවිට - වරකාපොල - අඹේපුස්ස - අලව්ව -

පොල්ගහවෙල - පොතුහැර - කුරුණෑගල -

මාස්පොත - වාරියපොල - පාදෙණිය - ඇල්ල - දළදාගම ගල්ගමුව - තඹුත්තේගම - තලාව - ශ්‍රාවස්තිපුර - අනුරාධපුරය  ⬅️


⏰ කොළඹින් - 10.50 am

⏰ අනුරාධපුරයට - 04.10 pm

________________________________________________


•• ( X ) අනුරාධපුර - නාච්චාදූව ( N ) 🌾

•• ( X ) Anuradhapura - Nachchaduwa ( N ) 🌾


▶️ සාමාන්‍ය ගාස්තු සේවය 🌷

▶️ wp ND - 9640 ( AP 110 )


   ➡️ අනුරාධපුර - දහයියාගම - ශ්‍රාවස්තිපුර - 4ඇල - නෙළුබෑව - කිරිමැටියාව - 12 ඇල - තුරුවිල හන්දිය - 7ඇල -කළුවිල - සුහඳගම - අතුරුවැල්ල - නාච්චාදූව ⬅️


⏰ අනුරාධපුයෙන් - 06.50 pm

⏰ නාච්චදූවට - 07.50 pm

________________________________________________


📛 මම බස් රථය නාච්චාදූව සිට ශ්‍රාවස්තිපුර හරහා 57 මාර්ගය ඔස්සේ කොළඹට පැමිණ නැවත කොළඹ සිට 57 මාර්ගයේම අනුරාධපුර

දක්වා ගමන් කොට , පස්වරු 06.50 ට අනුරාධපුර සිට ශ්‍රාවස්තිපුර හරහා නාච්චාදූව බලා ධාවනය වේ. 📛


   • උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර