ගාල්ල 35 අම්පාර

 “ නිලම්බරී 🔥❤️ “


•• S.L.T.B. GALLE DEPOT

•• ශ්‍රී ලං.ග.ම ගාල්ල ඩිපෝව

•• Wp NB - 9691 | GL - 42

•• Tel :- 091-2234191 [ ගාල්ල ඩිපෝව ]

              063-2222091 [ අම්පාර ඩිපෝව ] 


✨ ගාල්ල 35 අම්පාර ✨


•• සීමිත නැවතුම් | සාමාන්‍ය ගාස්තු සේවාව


•• දිනපතා පිටත්වීම හා ළගාවීම් ••

    •• ගාල්ලෙන්  - පෙ.ව 05.20

    •• මාතරින් - පෙ.ව 06.10

    •• තංගල්ලෙන් - පෙ.ව 07.10

    •• අම්පාරට - ප.ව 01.15


    •• අම්පාරෙන් - පෙ.ව 05.30

    •• සියඹලාණ්ඩුවෙන් - පෙ.ව 06.50

    •• මොණරාගලින් - පෙ.ව 07.40

    •• ගාල්ලට - ප.ව 01.45


•• ගමන් මාර්ගය ••

        ගාල්ල - උණවටුන - හබරාදූව - අහංගම - වැලිගම - මිරිස්ස - මාතර - දික්වැල්ල - මහවෙල තංගල්ල - නෙටොල්පිටිය - රන්න - හුංගම - නෝනාගම - අම්බලන්තොට - හම්බන්තොට - උඩමලල පල්ලෙමලල - වීරවිල - පන්නෙගමුව - ලුණුගම්වෙහෙර - බෝගහවැව - රණවරනාව - තණමල්විල - කුඩාඔය - වැල්ලවාය - බුත්තල කුඹුක්කන - හුලංදාව - මොණරාගල - ඔබ්බෙගොඩ - ගලේබැද්ද - ගල්ගෙඩියාය - දොඹගහවෙල හංදිය - කිවුලෙයාය - සියඹලාණ්ඩුව - වඩිනාගල - හිගුරණ - අම්පාර                                  


•• මෙහි අනෙක් අන්තය අම්පාර ඩිපෝව සතු wp NC-1186 (AM-67)දරන බස් රථය මගින් ආවරණය කරනු ලබයි.


•• සමස්ථ දුර ආසන්න වශයෙන් - 335km  

•• අනුවත ධාවන කාලය - පැය 08 මිනි.10 

•• එක් පසකට ගමන් ගාස්තුව - රු.746.00 


#මාර්ගඅංක35


• උපුටාගැනීමකි 

Comments

Popular posts from this blog

මාර්ග අංක 69 සියළුම කාලසටහන්

රත්නපුර හරහා දුරගමන් සේවා පිටත් වෙන වේලාව

පානදුර - මහනුවර